උබ කියන විදියට ලංකාවේ ක්රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...
සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...![]()
කාටවත් බයින්න එපා වැරැද්ද අපේ සිලෙක්ෂන් එකේ මුසල හැත්ත හරි එවුන්ව දාන්නේ නැ හරි තැනට ඕවර 15 අපි අරුන්ට 100 දුන්නේ ඊලග ඕවර 5 දී කතා කරලා වැඩක් නැ
උබ කියන විදියට ලංකාවේ ක්රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...
සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...![]()
නිදාගමු බන්..ඕක කොහේ දිනන්නද.දිල්ශාන් ගැහුවොත් තමා..අනිත් උන් ඔක්කොම කැද බීලා වගේ ඉන්නේ..
![]()

හොරු නැතුව හරි උන් ටීම් එකට ගන්න කියපන් එතකොට නිකම්ම මැච් දිනයි![]()




Willey to Dilshan, OUT
TM Dilshan c Hales b Willey 2 (2b 0x4 0x6) SR: 100.00



පොඩි පුතා;19916421 said:Dilshanaya Awata Wada ikmanata giyane ban![]()