මේ නිදාගමුද බන්.... හෙට ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්න ෆිට් එකේ ඉන්න එපයි.
අපරාදේ නිදිමරාගෙන මහන්සි වෙන්නේ.

dan thiana ekama sanaseema
මේ නිදාගමුද බන්.... හෙට ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්න ෆිට් එකේ ඉන්න එපයි.
අපරාදේ නිදිමරාගෙන මහන්සි වෙන්නේ.

ඇෆ්ගන් උන් සිරාවටම හොඳයි මේ ගොබ්බයන්ට වඩා...උන්ගේ පඩේ වැඩි උනත්![]()
![]()

චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද?
කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො..
යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක
දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා
එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා![]()
එකත් කනවා එදා දිල්ෂාන් ගැහුවේ නැත්නම්..සුවර් අනිත් උණ ගහන්නේ නැහැ![]()

චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද?
කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො..
යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක
දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා
එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා![]()

දැන් ෆේස්බුක් එකේ පේජ් කරන හුජ්ජ කොල්ලෝ දාවි කමක් නෑ බං අපි පැරදුනේ අපිව පරද්දලා සෙමි ගියේ අපේම සිංහයෙක් ට්‍රේන් කරපු ටීම් එකනේ කියලා. අනේ හුකේ.

දැන් ඉතින් මේ ත්‍රෙඩ් එකත් වහලා අපි දන්නෙ නෑ වගේ ඉමු![]()