ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.

    :(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    හෙට ඉන්දියා දිනන්න පුළුවන් හොර කරලා,,අරුන් සුවර් නැහැ විකුනන්න පුළුවන් මැච් එක..ඉන්දියා ගහන මැච් වල පොඩි සක සහිත තැන තියෙනවා මේ පාර :growl::growl:

    පොඩි ඔකොහෙද බන්, සේරම සැකයි..
    බ්‍රෙට් ලි තනිකරම ඉන්දියාවට කතා කරන්නේ Star Sport එකේ.
    ස්මිත් කාරයා ගේම ඉල්ලන නිසා ගැහුවොත් මිසක් ඉන්දියාව ගහන්න ඉඩ තියෙනවා
    :frown::frown::frown::frown::frown:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:

    කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:

    යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:

    දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා :rofl::rofl:

    එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා :dull:
    ow bun owa api kalinma kiwwane
    chandimal pons kondak tiyanawanam ayn weyan team 20/20 team eken
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    match paradina eke ekama honda me wage athal katha ahanna labena eka :)

    චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. ‍රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්‍රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thissaraya thamai sexy ma, ugen patan gamu :)

    තිසරයට අන්තිමට ඔඅවර් 15-20 දෙන්න එපා කියලා 05 වසරේ පොඩි එකෙක් දන්නවා..මැතිස් නොදන්නා උනාට :rofl::rofl: :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.

    සංග , මහේල , මාලි , කුසල් ...

    ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ක්‍රිකට් ටීම් එකේ උන් බැදලා ඉන්නේ සිංහල ගැනුනේ ... එකයි ලොකුම අවුල නෙ බන්...:rofl:
    දෙයක් කිව්වහම ජෝක් එකට ගන්නෙ නැතුව මොළෙන් හිතල බලපන්. තොට මොළයක් නෑ කියල මොනා කරන්නද.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒක නෙමෙයි උබ රිප්ලයි 10 දැම්මොත් 9 කම තියෙන්නේ "අහ් මම කලින්ම කිව්වේ", "අහ් මම දැනන් හිටියා"...උබ මාර පොරක්නේ බන් බලන් ගියාම... :D

    බලපන් මැච් පටන් ගන්න කලින් කිව්වේ නැද්ද කියලා..

    චන්දිමාල් ඕපන් එවලා,තිසර බෝල් දාලා,මාලිංග හිටියේ නැති උනොත් අපි ගෙදර කියලා :dull::dull:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.

    මමත් බන්. දැන් ඔය ටීම් එකේ ඉන්න එවුන් ක්‍රිකට් ගහන්න මුලින්ම ආපු හැටිත් මතකයි බන්. කෝ අපේ එවුන්ගෙ දියුණුවක්. කපුගෙදරය දියුණු කරල තියෙන්නෙ පච්ච ගහන එක විතරයි. තිසරය දැන් මුල් කාලෙටත් වඩා පහල ගිහින්. චන්දිමාලයටයි තිරිමාන්නටයි නවකයො කිය කිය ඉන්නව තවත්. මම දන්න විදිහට ඩිල්ශාන් විතරයි හොඳට සෙල්ලම් කරල උඩට ආවෙ. :no::no::no:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.
    ochchara kalayak hari adan awa loku deyak ban........
    1999 WC kale meeta wada aaul.....
    96n passe...2000 mada withara idala school crickket diyunu karanaeka wenewata boad eke eun salli garapu eke prathipala thama me.......hari cricket talent ekak thiyana podi ekek ne....chaameeraya ahamben wage awith echchharai......:baffled::dull::dull::dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. ‍රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්‍රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.

    :)

    eka aththa, talks denna ona wada pennala.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙයක් කිව්වහම ජෝක් එකට ගන්නෙ නැතුව මොළෙන් හිතල බලපන්. තොට මොළයක් නෑ කියල මොනා කරන්නද.

    එකියන්නේ ඒක බලපාන්නේ නැද්ද....?:lol: