ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ නිදාගමුද බන්.... හෙට ඔස්ට්‍රේලියාවට සපෝට් කරන්න ෆිට් එකේ ඉන්න එපයි.
    අපරාදේ නිදිමරාගෙන මහන්සි වෙන්නේ.

    :lol:

    dan thiana ekama sanaseema
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් ඉතින් මේ ත්‍රෙඩ් එකත් වහලා අපි දන්නෙ නෑ වගේ ඉමු :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇෆ්ගන් උන් සිරාවටම හොඳයි මේ ගොබ්බයන්ට වඩා...උන්ගේ පඩේ වැඩි උනත් :angry: :angry: :angry:

    එකත් කනවා එදා දිල්ෂාන් ගැහුවේ නැත්නම්..සුවර් අනිත් උණ ගහන්නේ නැහැ :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:

    කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:

    යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:

    දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා :rofl::rofl:

    එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා :dull:

    මුසලයෝ අද අපි පුළුවන් තරම් කරා සිලෙක්ෂන් ගොතයෝ තිසරයාව එවලා අපිට පු අ ** අපි තවත් මොනවාද කරන්න ඕනේ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    41O9N058gxL._SY300_.jpg
    1aOhML4.png
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද? :dull::dull:

    කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො.. :lol::lol:

    යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක :rofl::rofl:

    දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා :rofl::rofl:

    එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා :dull:

    :D

    gedara yana gaman
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ක්‍රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ෆේස්බුක් එකේ පේජ් කරන හුජ්ජ කොල්ලෝ දාවි කමක් නෑ බං අපි පැරදුනේ අපිව පරද්දලා සෙමි ගියේ අපේම සිංහයෙක් ට්‍රේන් කරපු ටීම් එකනේ කියලා. අනේ හුකේ.

    අනිවරෙය්න්ම.ඕකුන් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ...වෙන් අරටවල් ප්‍රේක්ෂකයෝ කියන දේවල් අහාල ටීම් එකේ වෙනස්කම් කරනවා..එකට මේ පන්දමෝ දාලා කනවා..අපේ උණ එකට හුරේ දානවා :baffled::baffled:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හදවත පාරන සොඳුරු හැඟුම්..හිරකරගෙන හිටියා ඇති දැන්.....හුත්XXට ලංවී ආදරයෙන්......හුXXන කාලය දැන් ඇවිදින්.........:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මුන්ට පෝලිමක් දම්මලා රිද්දන්ඩ ඕනේ... :angry: :angry: