ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19916887 said:
    ඕකා ගාල්ලේ බීච් එකේ ලොල්ලෙක් තමා නාකි සුද්දියෝ හොයන :lol:

    ලිඳ ගැඹුරුයි කඹේ කොටයි කියලා සුද්දි කියනවා ඇති ඔලුව ඔබපන් මයේ දෙයියෝ කියලා. හිරට ඔලුව ඇතුලට බහින කොට මූට හිතෙනව ඇති සුද්දි හොඳා කියලා. :lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් ඒ උනාට දැන් ක්‍රිකට් ගහන උන් ගහන්නේ මැගී නුල්ඩස් ක්‍රිකට්නේ බං. මහන්සි නොවී ප්‍රැක්ටිස් නොකර දේව බලයෙන් ක්‍රිකට් ගහන්න හදන්නේ. :baffled:
    fiielding walin eka penawa......ochchara fieding auul wela nee lagakaadi.......:no::no: