ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    12410520_1155338164479026_3769841055107455787_n.jpg

    චන්ඩියට රිදිලා ඇති...:lol::lol::lol:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පොන්දිමාලුයි, පුක්මාන්නයි යවන්න ඕන හරක්ට තණකොල කවන්න, මේ වේසියො දෙන්නට වියදම් කරපු සල්ලියි, දීපු මැච් එක්ස්පීරියන්ස් එකයි එක්ක මුන් පෆෝම් කරන හැටි බලපන්කො.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම හිතන්නේ සංගා තමා තිරිමාන්නයා තියගෙන ඉන්නේ..

    බලනකොට මාලින්ගයට ඔය අරවින්ද , සන්ගට වඩා හොඳ මොලයක් තියෙනවා T20 ගැන උගේ ටීම් එක ගැහුවනම් අපි දිනුම් බං
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    WC එකේ තිබ්බ හොඳම මැච් එක...:)

    Lankaawa gahapu hodama match eka nam thamai
    Eth mata nam WC eke hodama match eka SA vs ENG eka bng
    2nd best IND vs BAG
    3rd best eka nam ape eka aniwa :yes:
    Munaa nam nassar hussain niyameta katha karanwa bng
    U dakkada kiwwa there are the holders of the WC
    They are not going to give away that easy
    There are a proud team kiyala
    Eka nam pattai :love:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sampuurna atta bng
    Matath mathakai uba uden ma kiwwa dasun wa open karawanna tibba kiyala
    Attama kiyanawa nam chandimal n thirimana nm wadak ma na
    Kapuwath 6 ewa 4 ewa gahuwata strike rate eka godak adui ne
    Un team ekata barak thamai bng ekenma :yes:
    Chandimal la nam anee manda bng
    Dasun wa WI game eketh daana tibba :(
    Dasun ge wicket eke 4k giya nam oka thawa 4k gahanna form eke hitiye :rofl:
    Eh wage un onee bng ekenma team ekakata
    Thirimana nathuwa ada sachiyawa damma nam hodai tikak hari run flow eka adu karanna tibba
    170 nam amarui ape team ekath ekka

    සිරාවටම දුකයි බන්..මන් මේකේ මුල ඉදන්ම කිව්වේ චන්දිමාල් ඕපන් එවන්න කියලා..තව කි දෙනෙක් කිව්වද.... ශික් බන්

    බලපන්කො ඕකා මැච් 03තම ගහපු ගාන...

    මැච් දිනන්නේ මුල් ඕවර 06...කුසල් හිටියා නම් අපි මේවා දිනලා ගේමක් නැතුව..පාර ඉන්දියන් උණ උව කැපුවේ මේ නිසා :growl::growl:

    හෙට ඕකුන් හදිගවිලාම පල :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම හිතන්නේ සංගා තමා තිරිමාන්නයා තියගෙන ඉන්නේ..

    බලනකොට මාලින්ගයට ඔය අරවින්ද , සන්ගට වඩා හොඳ මොලයක් තියෙනවා T20 ගැන උගේ ටීම් එක ගැහුවනම් අපි දිනුම් බං

    සිරවට්‍රම බන්,මාලිංග හිටියා නම් චන්දිමාල්,තිරියා කපනවා සුවර් :rofl::rofl::dull::dull: :(:(
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    පොන්දිමාලුයි, පුක්මාන්නයි යවන්න ඕන හරක්ට තණකොල කවන්න, මේ වේසියො දෙන්නට වියදම් කරපු සල්ලියි, දීපු මැච් එක්ස්පීරියන්ස් එකයි එක්ක මුන් පෆෝම් කරන හැටි බලපන්කො.

    images
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    මම හිතන්නේ සංගා තමා තිරිමාන්නයා තියගෙන ඉන්නේ..

    බලනකොට මාලින්ගයට ඔය අරවින්ද , සන්ගට වඩා හොඳ මොලයක් තියෙනවා T20 ගැන උගේ ටීම් එක ගැහුවනම් අපි දිනුම් බං

    Malinga captain karanakota field eka
    Bowling line up eka hadanne sanga n mahela ne bng
    Malinga mahelagen ahala thamai bowl karanneth
    Methana mayhews captioncy eke loku adu paadu tiyenawa bng
    Hodama bowlers lage overs iwara karaggatta iomanata
    Shanakata overs 2k denna onee kora una welaawe
    Koheda gahanna gattahama un daala hariyanne na
    Wadak na bng
    Angi ge feild settings n bowling change ehema ganna deyak na
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    Lankaawa gahapu hodama match eka nam thamai
    Eth mata nam WC eke hodama match eka SA vs ENG eka bng
    2nd best IND vs BAG
    3rd best eka nam ape eka aniwa :yes:
    Munaa nam nassar hussain niyameta katha karanwa bng
    U dakkada kiwwa there are the holders of the WC
    They are not going to give away that easy
    There are a proud team kiyala
    Eka nam pattai :love:

    ඔව් ඔව්...:) ඒත් ඌ මුලින් කින්ඩිය දැම්මා...අපේ උන් පුදන කොටම කෑවනේ...:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරවට්‍රම බන්,මාලිංග හිටියා නම් චන්දිමාල්,තිරියා කපනවා සුවර් :rofl::rofl::dull::dull: :(:(

    මම නම් හිතන්නේ උන් දෙන්නගෙන් එකෙක් t20 ටීම් එකේ ඉන්න ඕනේ...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Malinga captain karanakota field eka
    Bowling line up eka hadanne sanga n mahela ne bng
    Malinga mahelagen ahala thamai bowl karanneth
    Methana mayhews captioncy eke loku adu paadu tiyenawa bng
    Hodama bowlers lage overs iwara karaggatta iomanata
    Shanakata overs 2k denna onee kora una welaawe
    Koheda gahanna gattahama un daala hariyanne na
    Wadak na bng
    Angi ge feild settings n bowling change ehema ganna deyak na

    ආනික බන් අරුන් ස්පින් නොගගපු වෙලේ දිල්ශාන් දැම්මේ නැහැ ඕවර දෙකක් :(:(

    ලොකුම දේ තිසර/දසුන් 15-20 දාන්න හොද නැහැ...උන්ට ගහනවා..

    තිසර නම් හදම කනවනේ :(
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    පොන්දිමාලුයි, පුක්මාන්නයි යවන්න ඕන හරක්ට තණකොල කවන්න, මේ වේසියො දෙන්නට වියදම් කරපු සල්ලියි, දීපු මැච් එක්ස්පීරියන්ස් එකයි එක්ක මුන් පෆෝම් කරන හැටි බලපන්කො.

    Ekenma bng
    Dakkada ubala hearath out una welaawe thirimanaya dilsham ta gahanna onee shot eka pennuwa
    Dilshan ganan gatte wath na oii :rofl::rofl: