ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    e welawe mata nam mala panna bun ponna thiriya laga pathaka hitiyanam gahanawa ata deka galawenna uta gahaganna puluwanda eka shot ekak ponnaya

    ඌ දන්නේ cover drive එක විතරයි...අර ෂෝට් බෝලෙට බැරි හින්දා නොගහ ඉන්නෙ නැත්තන් ඒකටත් cover drive එක ගහනවා...:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර , තිසර කියන මල් පොන්නයෝ දෙනා තියාගෙන මැච් දිනන්න පුලුවනෑ ටීම් එකේ. ඔය හරක් 4 දෙනා තරම් චාන්ස් ලැබුනු හරක් දෙනෙක් ලොවෙත් නැතුව ඇති. කාලකණ්ණි පුක දීලද මන්දා ටීම් එකේ රිංගගෙන ඉන්නේ. නැත්නම් ගෑණුන්ව යවනවද මන්දා වේස කමේ.

    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ

    හෝව් හෝව්. කොහෙද යකො එකක් දෙකක් පරදින්නේ ගහන ගහන හැම එකම පරදිනවනේ. මුන් ගහන මැච් බලන අපිට ගහන්න ඕනේ මඩු වල්ගෙන්. ජොබ් එක හරියට නොකරනවට.

    තිසරගේ අවුලක් නෑනේ බන්... චන්දිමාල් . තිරිමාන්න දෙන්නගේනුත් එකෙක් ඉන්න ඕනේ...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිරාවටම දුකයි බන්..මන් මේකේ මුල ඉදන්ම කිව්වේ චන්දිමාල් ඕපන් එවන්න කියලා..තව කි දෙනෙක් කිව්වද.... ශික් බන්

    බලපන්කො ඕකා මැච් 03තම ගහපු ගාන...

    මැච් දිනන්නේ මුල් ඕවර 06...කුසල් හිටියා නම් අපි මේවා දිනලා ගේමක් නැතුව..පාර ඉන්දියන් උණ උව කැපුවේ මේ නිසා :growl::growl:

    හෙට ඕකුන් හදිගවිලාම පල :)

    siraawata bn, chandimaalaya fail wenna wenna uuwa open ewwa, :growl:
    SA match eketh gihin korai ooka,
    kusal aapuwama chandimalaya out, keeparaya hinda thama team eka unne
    aduma gaane SA match ekewath dasun open yawaida balamu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල යන්න බොරු නොකිය තොපිල බලගෙන ඉන්නෙම ලන්කාව පරදිනකන්...:dull:

    ඕකා තම්බ්යෙක් නෙමෙයි බං. ඕකා සිංහල බෞද්ධ කොල්ලෙක්. ඔය ඕකා ආතල් එකක් ගන්නේ මේකේ ඉන්න රට හරක් දේශ ප්‍රේමි ඥාණසාර ෆෑන්ස්ලා ටික අවුස්සලා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර , තිසර කියන මල් පොන්නයෝ දෙනා තියාගෙන මැච් දිනන්න පුලුවනෑ ටීම් එකේ. ඔය හරක් 4 දෙනා තරම් චාන්ස් ලැබුනු හරක් දෙනෙක් ලොවෙත් නැතුව ඇති. කාලකණ්ණි පුක දීලද මන්දා ටීම් එකේ රිංගගෙන ඉන්නේ. නැත්නම් ගෑණුන්ව යවනවද මන්දා වේස කමේ.

    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ

    හෝව් හෝව්. කොහෙද යකො එකක් දෙකක් පරදින්නේ ගහන ගහන හැම එකම පරදිනවනේ. මුන් ගහන මැච් බලන අපිට ගහන්න ඕනේ මඩු වල්ගෙන්. ජොබ් එක හරියට නොකරනවට.

    :rofl::rofl::rofl:
    Ekenma ekenma
    Ape unge kaiyay pada gadai thamai tiyenne
    Jeffry th tikak nahayata kahina ekek wage hodaya bowl kalaata :P
    Thisara nam awulak math na bng
    U wa proper batemen kenek widihata hadala 4 down ewanna tiyenne
    Anderson balapan NZ wala
    U apu dawas wala thisara wage gon paarawal gahuwe
    Uwa gaanata hadala 3 downekata damma
    Ape 3 down nam hodata batta angi
    4 down thisara aulak na bng
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකා තම්බ්යෙක් නෙමෙයි බං. ඕකා සිංහල බෞද්ධ කොල්ලෙක්. ඔය ඕකා ආතල් එකක් ගන්නේ මේකේ ඉන්න රට හරක් දේශ ප්‍රේමි ඥාණසාර ෆෑන්ස්ලා ටික අවුස්සලා.

    ආ එක තමා එහෙනම්... නැත්තන් හම්බයෙක් බොරුවටවත් ලන්කාව පැරදුනාම දුකයි කියන්නේ නෑනේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිසරගේ අවුලක් නෑනේ බන්... චන්දිමාල් . තිරිමාන්න දෙන්නගේනුත් එකෙක් ඉන්න ඕනේ...

    තිසර ආපු අලුත කොච්චර හොඳද බලපන්. අද බෝල ට ලකුණු ක් ගැහුවා ඒ උනාට ඌ දාපු ඔවර්ස් දෙකෙන් කීයක් දුන්නද බලපන්. 2 : 1 අනුපාතෙට ලකුණු ලීක් කරලා වැඩක් නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl:
    Ekenma ekenma
    Ape unge kaiyay pada gadai thamai tiyenne
    Jeffry th tikak nahayata kahina ekek wage hodaya bowl kalaata :P
    Thisara nam awulak math na bng
    U wa proper batemen kenek widihata hadala 4 down ewanna tiyenne
    Anderson balapan NZ wala
    U apu dawas wala thisara wage gon paarawal gahuwe
    Uwa gaanata hadala 3 downekata damma
    Ape 3 down nam hodata batta angi
    4 down thisara aulak na bng

    තිසර මැච් කීයක් ගහලද ඉන්නේ බලපන් ඉතින් මේ වෙනකොට. ඌට කවදාවත් ලෝන්ග් ඉනින්ස් එකක් ප්ලේ කරන්න බෑ බං. හැදෙනවනම් දැන් කාලේ හරි හැදෙන්න හරක් පැටියට.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    තිසර ආපු අලුත කොච්චර හොඳද බලපන්. අද බෝල ට ලකුණු ක් ගැහුවා ඒ උනාට ඌ දාපු ඔවර්ස් දෙකෙන් කීයක් දුන්නද බලපන්. 2 : 1 අනුපාතෙට ලකුණු ලීක් කරලා වැඩක් නෑ බං.

    Angige waradi bn mama nam kiyanne
    Uwai dasun wai 6 to 14 overs wala overs 4k dammuwa nam oyta wada wenas wenawa
    Ehnam jeffry ge overs ithuru wenawa
    Jeffry shape eke daanawa bng
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    50 over gahanna Thirimanna inna ona ... Thisarayath inna ona ekek

    Chandimal< Kapugedara pukata payin gahala elawanna ona

    20 ඔවෙර් වල උනත් බන් විකෙට් එකෙ ඉදල ගහන්න පුළුවන් ( සංග ) වගේ එකෙක් ඉන්න ඕනේ..

    කපු, චන්ඩි , තිරි 3 දෙනාගෙන් 2ක් අයින් කරන්න ඕනේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Angige waradi bn mama nam kiyanne
    Uwai dasun wai 6 to 14 overs wala overs 4k dammuwa nam oyta wada wenas wenawa
    Ehnam jeffry ge overs ithuru wenawa
    Jeffry shape eke daanawa bng

    අන්තිම ඕවර්ස් වල ලෙගියෙක් දාලා දෙපැත්තටම කැරකෙන්න පුලුවන් බං. කොහොමත් අද මැතිව්ස්ගේ බෝලින් චේන්ජින් නම් පට්ට චොර.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර , තිසර කියන මල් පොන්නයෝ දෙනා තියාගෙන මැච් දිනන්න පුලුවනෑ ටීම් එකේ. ඔය හරක් 4 දෙනා තරම් චාන්ස් ලැබුනු හරක් දෙනෙක් ලොවෙත් නැතුව ඇති. කාලකණ්ණි පුක දීලද මන්දා ටීම් එකේ රිංගගෙන ඉන්නේ. නැත්නම් ගෑණුන්ව යවනවද මන්දා වේස කමේ.

    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ

    හෝව් හෝව්. කොහෙද යකො එකක් දෙකක් පරදින්නේ ගහන ගහන හැම එකම පරදිනවනේ. මුන් ගහන මැච් බලන අපිට ගහන්න ඕනේ මඩු වල්ගෙන්. ජොබ් එක හරියට නොකරනවට.

    සිරා බන්, අපේ ටීම් එකේ එක්ස්පීරියන්ස් අඩු එවුන් ගැහුවෙ දසුනයි, වැන්ඩයි, සිරියයිනෙ. අනිත් ඔක්කොම මැච් කීයක් ගහපු එවුන්ද බන්. අනික මොන ටීම් එකේද බන් අලුත් උන් තුන හතරක් නැත්තෙ.
    දැන් ඉතින් අර හැමදාම කියන්න වගේ අපි දින්නත් පැරදුනත් අපේ කොල්ලො වටිනව කියල කියයි. ඉතින් හැදෙයිද බන් අපේ එවුන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    තිසර මැච් කීයක් ගහලද ඉන්නේ බලපන් ඉතින් මේ වෙනකොට. ඌට කවදාවත් ලෝන්ග් ඉනින්ස් එකක් ප්ලේ කරන්න බෑ බං. හැදෙනවනම් දැන් කාලේ හරි හැදෙන්න හරක් පැටියට.

    Harak patiyek ma thamai
    Kelin aapu ball eka baller udin clear karanna tibba
    Thisarawa attapattuwa godak bowling walata damma bng
    Athapattu team eka kaawa ape
    Uta onee onee u wage ponna cover drives witarak gahana team ekak hadanna
    Eka nisa thisarawa bowling walata damma wadi
    Mata hodata mathakai thisara interview ekaka kiwwa um concentrating more on my bowling kiyala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Thirimanna wenuvata Angelo Perera daanna ona team ekata

    http://www.espncricinfo.com/srilanka/content/player/300629.html

    ඇන්ජලෝ පෙරේරා fast bolwer ලට පොඩ්ඩක් අවුල්.. එකයි case එක...

    හැබැයි ස්පිනේර්ලට නියම ප්ලයෙර් ... උ SLPL එකේ අජ්මල්ගෙ bowl වලට එහෙම නියමට play කරා...
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    තිසරගේ අවුලක් නෑනේ බන්... චන්දිමාල් . තිරිමාන්න දෙන්නගේනුත් එකෙක් ඉන්න ඕනේ...

    Aney mchn ayeth meke Teams hadanna epa.2018 World Cup ekata Thread 1k dapu welawata api Ekata Teams hadamu.dan inna kollonge Uparimaya thamai oya kale.oita wada baha.aluth kollo ona tharam innawa Thirimanna chandimal lata wada.unwa Team 1ta dala un paradunath awlak naha un 2018 wenakota hadila ai.anith eka.thawmaa ape team 1 youngstersla innawa kiyala cricket gena melo hasarak dan nathi awun meke kiyanawa.2014 WT20 gahapu players la keedenek me team 1 innawada?anika ape team 1 witharada Youngsters la inne?Roy,maxwell,Pandey,De Kock unuth Youngsters la.a unata un hama match 1ma unge uparimaya karala team 1 goda daala denawa.hats off to Mathews.rest is Piece of Shit to me.