ලංකාවේ ක්රිකට් ඕකා තව චිරාත් කාලයක් අනුභව කරනවා ඉතින්.
ekenma
porata ODI Test walatai witharak chance dunnoth aduma gane T20 match ekak wath dinai lankawa.ලංකාවේ ක්රිකට් ඕකා තව චිරාත් කාලයක් අනුභව කරනවා ඉතින්.
porata ODI Test walatai witharak chance dunnoth aduma gane T20 match ekak wath dinai lankawa.dawase kathawa mchn.paththa giyath aththa kiyana kollek bung uba.sira.u oya daana show madi bung oya gahana gahillata.
dawase kathawa mchn.paththa giyath aththa kiyana kollek bung uba.sira.u oya daana show madi bung oya gahana gahillata.
ekenmaporata ODI Test walatai witharak chance dunnoth aduma gane T20 match ekak wath dinai lankawa.
man nam kholita baninne ne ban u kochchara pada demmath. mokada uge pada 1000 weda 2000
me thawa uttek kapugedara wadak na luubalata kapugedara mania wak thienne
poddak kalin posts kiyawala balapan
![]()
moko Thisara wa amatha unada?pudumai
Kiththa wadak naththe koheda yako![]()
ඕකා OID හරියන්නෙත් නෑ බං. මම නම් කියන්නේ ODI වලට තිරිමාන්නයි චන්දිමාල් කපලා රොශෙන් සිල්වා වගේ සොලිඩ් බැටෙක්ව දාන්න ඕනේ.

ඇත්තම බන් අපි පව් බන්..අපිම ඕකට දැන් කි දවසක් තිස්සේ බනිනවද?
එක්කෝ උම තේරුම් අරන් යන්න ඕන T20 වලින්
න්තන්ම් මුන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි වෙන වැඩක් කර ගන්න ඕන![]()
kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.

vilil lajjave ba paradinava kiyala ohoma hora out illanna puluvanda banඅනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු![]()

uuta banala vadak na uutai kapuvatai cricket gahanna talent ekak nathnam eka mavannda ban.chandimal ponnaya ara afganithaneta da koheda 50 k gahuwane. ithin ape gobba selectorsla okawa kapanne na aye athmekata lankawe t20 cricket walata aba saranay oya ponnayay thiri ponnayay innakan
kapuva ilanaga wc enakan thiyaganna pissuda bota![]()
හේරත් ගියාට පස්සේ ලංකාවට කෙළවෙනවා. තරිඳු කෞශාලුත් දෙයක් කරයි කියලා හිතුවට ඌගේ දුස්රා එක බෑන් කලාට පස්සේ වැඩක් නෑ. අජන්තලා, සික්කුවාලා, රන්දිව්ලා, සචිත්රලා වැඩක් නෑ. මෙන්න මේ දෙන්නත් එක්ක ජෙෆ්රි වැන්ඩසේ කියන තුන්දෙනා හදන්න ඕනේ. වැඩක් වෙන්නේ නෑ නැත්නම්.
http://www.espncricinfo.com/srilanka/content/player/429748.html
http://www.espncricinfo.com/srilanka/content/player/429738.html
kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.
වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි
චමිර-විශ්ව ප්රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්රිඩකයෙන් නැති එක විශ්ව ප්රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා 