ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ලංකාවේ ක්‍රිකට් ඕකා තව චිරාත් කාලයක් අනුභව කරනවා ඉතින්.

ekenma :dull: porata ODI Test walatai witharak chance dunnoth aduma gane T20 match ekak wath dinai lankawa.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dawase kathawa mchn.paththa giyath aththa kiyana kollek bung uba.sira.u oya daana show madi bung oya gahana gahillata.

    සිරාවට ඌ හොඳ වැඩී. ඌ ගහන ගැහිල්ලට ශෝ අරිනවා හොඳටම මදි. ඌ ඉන්දියන් එකෙක් වෙච්ච නිසා තමයි අපේ උන් ඕක එක්ක ඔච්චරටම තරහා. වෙන රටක උනා නම් ඌව උඩින් තියලා ඉන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ekenma :dull: porata ODI Test walatai witharak chance dunnoth aduma gane T20 match ekak wath dinai lankawa.

    ඕකා OID හරියන්නෙත් නෑ බං. මම නම් කියන්නේ ODI වලට තිරිමාන්නයි චන්දිමාල් කපලා රොශෙන් සිල්වා වගේ සොලිඩ් බැටෙක්ව දාන්න ඕනේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me thawa uttek kapugedara wadak na lu :baffled::rofl: ubalata kapugedara mania wak thienne :rofl: poddak kalin posts kiyawala balapan :P

    moko Thisara wa amatha unada? :P pudumai :rofl:
    Kiththa wadak naththe koheda yako :rofl:

    kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකා OID හරියන්නෙත් නෑ බං. මම නම් කියන්නේ ODI වලට තිරිමාන්නයි චන්දිමාල් කපලා රොශෙන් සිල්වා වගේ සොලිඩ් බැටෙක්ව දාන්න ඕනේ.

    awasanawakata wenne ne ban :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Eng උණ හැදුනේ Andy Flower ගිය පස්සේ..උණ හිටිය පරණ කපලා අලුත් දාලා හැදුව නිසා..දැන් ඉන්නේ සේරම අළු අයනේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තම බන් අපි පව් බන්..අපිම ඕකට දැන් කි දවසක් තිස්සේ බනිනවද? :baffled::baffled:

    එක්කෝ උම තේරුම් අරන් යන්න ඕන T20 වලින් :P:P

    න්තන්ම් මුන්ට ඕන මගුලක් කර ගන්න දීලා අපි වෙන වැඩක් කර ගන්න ඕන :rofl::rofl:

    uoowa gatta ayata banapan, uoo balen awe nah ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.

    කොච්චර දැම්මත් මෙච්චරයි තමයි බං. Worse than shit :lol::lol:

    r05qok.jpg
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.

    kapuva ilanaga wc enakan thiyaganna pissuda bota:frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හේරත් ගියාට පස්සේ ලංකාවට කෙළවෙනවා. තරිඳු කෞශාලුත් දෙයක් කරයි කියලා හිතුවට ඌගේ දුස්‍රා එක බෑන් කලාට පස්සේ වැඩක් නෑ. අජන්තලා, සික්කුවාලා, රන්දිව්ලා, සචිත්‍රලා වැඩක් නෑ. මෙන්න මේ දෙන්නත් එක්ක ජෙෆ්‍රි වැන්ඩසේ කියන තුන්දෙනා හදන්න ඕනේ. වැඩක් වෙන්නේ නෑ නැත්නම්.

    http://www.espncricinfo.com/srilanka/content/player/429748.html

    http://www.espncricinfo.com/srilanka/content/player/429738.html
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අනික මු හොර අවුට් ඉල්ලනවා වැඩි..ඊයෙත් මන් දැක්කා උ විතරක් තනියෙන් ඉල්ලනවා... පොර වගේ ඉස්සරහට ඇවිත් කියනවා වැදුනලු :baffled::baffled:
    vilil lajjave ba paradinava kiyala ohoma hora out illanna puluvanda ban :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kapuva ilanaga wc enakan thiyaganna pissuda bota:frown:

    t20 wc enne awurudu 2n 2kata. anika kapuwawa odi walatath ganna puluwan. experience ekek inna eka hondai aluth ayata. kapuwa eyeth ohe gahanna yanne nathuwa team eka wenuwen allagena hitiya. umbalata mathakada danna kalin match ekaka stump cam eken ahuna kapuwa ahanawa anith paththe hitiye senior battagen dan gahanna gannada wage deyak. thirimannata ehema sapekshawa kapu ta wegen gahanna puluwan ekek, wkt eke innath puluwan. fielding hondai. part time bowluth kara issarama.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    හේරත් ගියාට පස්සේ ලංකාවට කෙළවෙනවා. තරිඳු කෞශාලුත් දෙයක් කරයි කියලා හිතුවට ඌගේ දුස්‍රා එක බෑන් කලාට පස්සේ වැඩක් නෑ. අජන්තලා, සික්කුවාලා, රන්දිව්ලා, සචිත්‍රලා වැඩක් නෑ. මෙන්න මේ දෙන්නත් එක්ක ජෙෆ්‍රි වැන්ඩසේ කියන තුන්දෙනා හදන්න ඕනේ. වැඩක් වෙන්නේ නෑ නැත්නම්.

    http://www.espncricinfo.com/srilanka/content/player/429748.html

    http://www.espncricinfo.com/srilanka/content/player/429738.html

    අර, වමතිනුයි දකුණෙනුයි දෙකෙම්ම දාන under 19 bowler කව්ද? .... හැබැයි ඉතින් ඌට තාම 19ක් වත් නෑනේ. තව කල් යයි එන්න.

    කොහොම උනත් මාලිංගයත් ඉන්න කාලෙම තව හොඳ death bowlers දෙන්නෙක්වත් හදා ගන්නම වෙනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kapu elanga wc eka wenakan thiya ganna ona mama nam kianne. chameera awa wage honda fast bowler la ei. batsman lath ei habai kalayak denna ona international matches wala gahanna. damma honda set ekak gaththtoth wc enakota hadila ei. matthews pawa kivva ne loku wenas kam karanna epa kiala.

    මාලිංගට ඊලඟ ලෝක කුසලාන සෙල්ලම් කරන්න බැරි වෙයි :( වේග පන්දු යවන්න හොඳම සංයෝගය අපිට හදාගන්න පුලූවන් වෙයි :) චමිර-විශ්ව ප්‍රනාන්දු අනිවා මුන් දෙන්නා තමයි අනාගතයේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩකයන් වෙන්නේ අපිට ගොඩක් අඩු පාඩුවක් තියෙන්නේ වමතින් වේග පන්දු යවන ක්‍රිඩකයෙන් නැති එක විශ්ව ප්‍රනාන්දු ඒ තැන ගන්න ඉන්න හොඳම පන්දු යවන්නා කියලා මම හිතනවා. එකම අවුල තියෙන්නේ මු ගොඩක් අබාධ වලට ලක් වෙනවා මුගේ ෆිට්නස් හදලා ගත්තා නම් චමිර-විශ්ව දෙපැත්තෙන් බෝල් කලා කියන්නේ පිස්සු කොර වෙනවා :love::love:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    හේරත් ගියාට පස්සේ ලංකාවට කෙළවෙනවා. තරිඳු කෞශාලුත් දෙයක් කරයි කියලා හිතුවට ඌගේ දුස්‍රා එක බෑන් කලාට පස්සේ වැඩක් නෑ. අජන්තලා, සික්කුවාලා, රන්දිව්ලා, සචිත්‍රලා වැඩක් නෑ. මෙන්න මේ දෙන්නත් එක්ක ජෙෆ්‍රි වැන්ඩසේ කියන තුන්දෙනා හදන්න ඕනේ. වැඩක් වෙන්නේ නෑ නැත්නම්.

    http://www.espncricinfo.com/srilanka/content/player/429748.html

    http://www.espncricinfo.com/srilanka/content/player/429738.html

    Mamath hithuwa tharindu nam mokak hari karai kiyala bn
    Ape eken nagala enakotama kelawanawa ne
    U kohoma hari dusra ekath hadaagena aawoth hodai
    Aoe cricket board ekenuth kisi unanduwak na bng