ඒ කාලේ ටීම් එකට එන උන්ට ඔහොම චාන්ස් දුන්නනම් ජීවන්ත කුලතුංගලා, ඉන්දික දිසේරම්ලත් අද ලෙජන්ඩ්ලා වෙලා. ඒකට මේ පරයින්ට ඕනේවට වඩා චාන්ස් දීලත් තවම බෝලෙකට හරියකට ගහ ගන්න බෑ.


Aswin ta ohoma gahanakota maara sathutui bro

ada kana team eka eliyeda yako ?? kiyaoanko
Indika seram aparade bn....
oowa kawa CB eke kalakanni![]()

අපරාදේ. දැන් අර පොන්න ඩබලට දුන්නු චාන්ස් ඉස්සර මුන්ට දුන්නනම් මුන් world class players la වෙලා බන්.indiawa kawoth kohomath wena ratakata yanna wenawa ai gewal gini thianawa ne
aneee au dinapannnnnnn 


අපරාදේ. දැන් අර පොන්න ඩබලට දුන්නු චාන්ස් ඉස්සර මුන්ට දුන්නනම් මුන් world class players la වෙලා බන්.
sirawatama bn...
seram karaya onewatath wada pennala thibba oota national team qualify wenna sudusui kiyala...
oowa kapalama dammane bn...
dn me un nm gon aathal bn denne sirawata...
melo wadak na mun


