ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    කෝලිය ගෑනිගෙ මේක්අප් ටිකත් දාගෙන ඇවිත් තියෙන්නෙ බැට් කරන්ඩ.... :lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න යකුනේ මන් කිව්වා ටීම් 04න් දෙකක් සෙමි ගියා.. මගේ එළකිරි එකවුන්ට් එක ශේප් ලොල්
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    A Zampa 2 0 11 0 5.50 6 0 1

    සිමිත් කරයා මැච් එක විකුණන්නා...බලන් ඉදපන් ඉන්දියා ෆයිනල් එනවා..එකම බලාපොරොත්තුව NZ

    WI අවොත් සුවර් විකුනනවා :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝලියා ඉන්දියාවේ නැතුව වෙන ටීම් එකක හිටියා නං අපේ උං ඌටත් ගේල්ට,ඩිවිලියස් ට වගේ සලකයි නේහ් බං :cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    As much as we hate this son of a bitch we have to admit that hes the best fucking batsman out there at the moment. way better than sachin already in my view.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දෝනිගේ ලකුණු 80 ඉනිම නිසා ඔස්ට්‍ර්ලියානුවන් අද ඉන්දියාවට පැරදුනා

    f82fdmY.png