ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැච් එක පක් වෙමින් පවතී.. :dull:

    අද ලස්සන ෆිල්ම් එකක් සහෝ බලන්නේ අපි දැන් කෝලි අත දික් කරොත් නො බෝල් දෙන / ලග ඒවාටත් හති නැතුව 2 දුවන අඩි 6 ෆිල්දර්ලා මැද්දෙන් 6 ඒවා යන අමුතු චිත්රපටියක් අද යන්නේ :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    160kata wageth pak wenawa dan gang bang pak ekak wenne
    කුට්ටුවගෙ runout එක ගත්තනම්..ශික්.. :dull:

    සොහොන;19940015 said:
    අද ලස්සන ෆිල්ම් එකක් සහෝ බලන්නේ අපි දැන් කෝලි අත දික් කරොත් නො බෝල් දෙන / ලග ඒවාටත් හති නැතුව 2 දුවන අඩි 6 ෆිල්දර්ලා මැද්දෙන් 6 ඒවා යන අමුතු චිත්රපටියක් අද යන්නේ :lol:
    ඔව් බන්..192i කියහන්කො.. :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,701
    1
    10,996
    113
    මචං T20 පිච් එක මැද දිව්වට අවුලක් නැද්ද බං…………:baffled::oo:

    ඉන්දියන් උන් නන් අවුලක් නෑ...අනිත් උන් මැද්දට අඩිය තිබ්බත් බැනුම් කෝටියයි....
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    India 192/2 (20/20 ov)

    ko ara loke hondama batting side eka kiuwa team eka me wage honda team ekakata me wage langatawath ena lakunu ganak gahuwada WC eke?.:lol::lol::lol:

    :lol::lol: :baffled::baffled:

    උන් සෙමි එනවා කියලා එහෙම කියාපු කෙනා මට බැන්නත් එක්ක මචන් ;)