මැච් එක පක් වෙමින් පවතී..![]()
අද ලස්සන ෆිල්ම් එකක් සහෝ බලන්නේ අපි දැන් කෝලි අත දික් කරොත් නො බෝල් දෙන / ලග ඒවාටත් හති නැතුව 2 දුවන අඩි 6 ෆිල්දර්ලා මැද්දෙන් 6 ඒවා යන අමුතු චිත්රපටියක් අද යන්නේ

මැච් එක පක් වෙමින් පවතී..![]()

කුට්ටුවගෙ runout එක ගත්තනම්..ශික්..160kata wageth pak wenawa dan gang bang pak ekak wenne

ඔව් බන්..192i කියහන්කො..සොහොන;19940015 said:අද ලස්සන ෆිල්ම් එකක් සහෝ බලන්නේ අපි දැන් කෝලි අත දික් කරොත් නො බෝල් දෙන / ලග ඒවාටත් හති නැතුව 2 දුවන අඩි 6 ෆිල්දර්ලා මැද්දෙන් 6 ඒවා යන අමුතු චිත්රපටියක් අද යන්නේ![]()

කෝලිය දුවන දිවිල්ල අපේ චන්ඩි එහෙම දිව්ව නන් පොර මුම්බායි ඉස්පිරිතාලෙ...මවුන්ට් එලිසබෙත් යන්ඩ ගුවන් ආධාරත් ඉල්ලල...









කෝලිය දුවන දිවිල්ල අපේ චන්ඩි එහෙම දිව්ව නන් පොර මුම්බායි ඉස්පිරිතාලෙ...මවුන්ට් එලිසබෙත් යන්ඩ ගුවන් ආධාරත් ඉල්ලල...





India we Un thawa tika dawaskin Kholiwa adahanna gani sure ekata
කුට්ටුවගෙ runout එක ගත්තනම්..ශික්..
ඔව් බන්..192i කියහන්කො..![]()
thirimannawa mathak kara ganin laukika jeewithe siyaluma balaporoththu atha arala niskalankawa inna puluwan![]()

මචං T20 පිච් එක මැද දිව්වට අවුලක් නැද්ද බං…………![]()
මචං T20 පිච් එක මැද දිව්වට අවුලක් නැද්ද බං…………![]()
India 192/2 (20/20 ov)
ko ara loke hondama batting side eka kiuwa team eka me wage honda team ekakata me wage langatawath ena lakunu ganak gahuwada WC eke?.![]()




If it's WI day they will chase even 250, if not they can be all out even for just 100.



කපු + චන්ඩි + තිරි = නිර්වාණය...![]()


![]()
උන් සෙමි එනවා කියලා එහෙම කියාපු කෙනා මට බැන්නත් එක්ක මචන්![]()


