ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83


    gayl mee parath wailada. giyaparath calibrate karanakota oka watuna. ita passe tamai ara agrasive gangan syle dance eka damme

    Z
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඕ යෑස්..

    ඒ ගමන් ම මාලන් සැමුවෙල් ෆයිනල් එකේදී RPS එකේදී එදා නෙලපු කුජීත මොහොත මතක් උනා සිංහලු.. :(
    ඒක නිසා

    අපි එංගලන්තෙට සපෝර්ට් කරමු..

    :cool:
    :rofl::rofl:

    දෑස් මා බෝයි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඕ යෑස්..

    ඒ ගමන් ම මාලන් සැමුවෙල් ෆයිනල් එකේදී RPS එකේදී එදා නෙලපු කුජීත මොහොත මතක් උනා සිංහලු.. :(
    ඒක නිසා

    අපි එංගලන්තෙට සපෝර්ට් කරමු..

    :cool:
    :rofl::rofl:

    ෆන් විනාශ:( කොරන්ඩ එපා ඒවා හෙට matak කරමු .... ok;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඕ යෑස්..

    ඒ ගමන් ම මාලන් සැමුවෙල් ෆයිනල් එකේදී RPS එකේදී එදා නෙලපු කුජීත මොහොත මතක් උනා සිංහලු.. :(
    ඒක නිසා

    අපි එංගලන්තෙට සපෝර්ට් කරමු..

    :cool:
    :rofl::rofl:
    :( ආයේ දුක හිතුනා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දෑස් මා බෝයි

    ෆන් විනාශ:( කොරන්ඩ එපා ඒවා හෙට matak කරමු .... ok;)

    :lol::lol::lol:

    වෙන රටක් පැරදුනාම පාටි දාන ලෝකෙ එකම රට අපි වෙන්න ඇති බන්..
    අහසෙ දෝනි නෑ ජාති :rofl:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    පුදුම කාලකණ්නි සතුටක් දැනෙන්නෙ.
    ගුඩ් බායි කෝලි කුට්ටු.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිංහලුනේ කාලා බීලා සූ කරලා සංතෝසෙන් නිදාගනිල්ලා.. :cool:
    අපිත් කැපුනා එහෙනම්..රෑට හීනෙන්
    අද මැච් එකේ highlights පෙනේවා !
    avatar102433_1.gif