┌──── ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද? ────┐

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ┌──── ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද? ────┐

    google-adsense-logo-350_0.gif


    ඇඩ්සෙන්ස් කියන්නෙ දැන්වීම් ජාලයක්! ඒ ජාලයේ තියෙන දැන්වීම් අපේ වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරලා අපිට මාසික ලොකු ගානක් උපයා ගන්න පුලුවන්. අපේ සයිට් එකේ තියෙන කරුණු වලට අදාල දැන්වීම් ස්වංක්‍රීයවම තෝරලා දෙන නිසා අපිට දැන්වීම් තේරීම ගැන නම් කිසිම මහන්සියක් දරන්න ඕන නැහැ. නොමිලේම ඇඩ්සෙන්ස් එකවුන්ට් හදා ගන්න පුළුවන් නිසා කිසිම මූලික වියදමක් යන්නෙත් නැහැ. ඇඩ්සෙන්ස් මගින් අපි උපයන මුදල් එම ආයතනයෙන් චෙක් පත් විදිහට එවනවා. ඇඩ්සෙන්ස් කරන අය සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් මම තවත් ලිපි පෙළක්ම දානවා. ඒවත් කියවලා දැනුවත් වෙන්න.