┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    PR 1 වෙබ්සයිට් අපි උබේන් ගත්තා කියමු...
    ඔකට හැමදාම එන විසිටර්ස්ලා ඉන්නවද?
    උබ අර දලා තිබුන වෙබ් එකට ඇඩ්සන් අරගෙන තිබුනා නේ..
    2500ට දාපු එක විකුණලා ඉවරයි මචන්! ගත්තු එකා ඇඩ්සෙන්ස් දාලා. මේවට ඩේලි එන ගාන අදාල නැහැ මචන්. මේවා විකුනන්නෙ මයික්‍රෝවර්කස් කරන්න විතරයි. ඇඩ්සෙන්ස් සයිට් එකක් රු.50,000ක් වත් වෙනවා අඩුම!:)
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    u said 10y paid domains

    but

    http://shouldidiet.com/

    Domain Expires on..............: 2012-02-17

    මචන් මම නෝමල් විකුනන ප්‍රයිස් වලට ගන්න ඒවට විතරයි ලයිෆ්ටයිම් හොස්ටින් තියෙන්නේ. ඔය කනාවට සෙට් වෙලා 2500ට දෙන ඒවට ඒවා නැහැ. 2500ට ඒවා දුන්නොත් මම අතින් කයිට් නෙ බන්:P
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    2500ට දාපු එක විකුණලා ඉවරයි මචන්! ගත්තු එකා ඇඩ්සෙන්ස් දාලා. මේවට ඩේලි එන ගාන අදාල නැහැ මචන්. මේවා විකුනන්නෙ මයික්‍රෝවර්කස් කරන්න විතරයි. ඇඩ්සෙන්ස් සයිට් එකක් රු.50,000ක් වත් වෙනවා අඩුම!:)
    මයික්‍රෝවර්කස් වල කෙරෙන දෙය තමා තෙරෙනේ නැත්තේ බන්...
    උන් අපේ වෙබ් එකට ඇඩ් දෙනවද?
    :confused:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මයික්‍රෝවර්කස් වල කෙරෙන දෙය තමා තෙරෙනේ නැත්තේ බන්...
    උන් අපේ වෙබ් එකට ඇඩ් දෙනවද?
    :confused:

    උන් කියන එක අපේ සයිට් එකේ පෝස්ට් කලාම හරි මචන්
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    එතකොට එක කවුරුත් නොබලුවට අවුලක් නැද්ද?
    මචන් මම සයිට් එකක් ගන්නකොට හැම එකාටම සිංහල ඊබුක් එකක් දෙනවා සියළුම විස්තර තියෙන.. ඒක බලලා ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්:)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මම සයිට් එකක් ගන්නකොට හැම එකාටම සිංහල ඊබුක් එකක් දෙනවා සියළුම විස්තර තියෙන.. ඒක බලලා ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්:)
    ගන්න කලින් දෙන්නේ නැද්ද?
    :(:(
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ගන්න කලින් දෙන්නේ නැද්ද?
    :(:(
    ගන්න කලින් දුන්නොත් එකෙක් වත් සයිට් ගන්න එකක් නැහැ නෙ බන්! ඊබුක් එක අරන් මාරු වේවි:lol: