┌┌┌┌┌ Duplicate හොයමු ┐┐┐┐

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ┌┌┌┌┌ Duplicate හොයමු ┐┐┐┐

    Duplicate හොයමු
    ඔයාලගෙ පරිගනකයෙත් images,songs,videos,documents, ගොඩාක් තියනවද ඒවා හැම තැනම දාලද තියන්නෙ එකම file එක තැන් කිහිපයක තියනවද දන්නෙත් නැ නිකන් අපරාදේ computer එකේ ඉඩ ඇහිරිලා නේද මේ ෆයිල් එකින් එක බල බලා එකම දෙක ගානේ තියනවද කියල හොයන්නත් කම්මැලි නේද ඉතින් මොකද මේකට කරන්නේ මෙන්න විසදුම
    මේකට කියන්නෙ Duplicate file directive කියලා
    78bf05a85693f5e45771e8d8b8cacf7c71eccbd4.jpg

    ඉතාම පහසුවෙන් පරිගනකයෙ ඇති ද්විත්ව file (duplicates) මේකෙන් හොයාගන්න පුලුවන්
    මෙන්න මෙහෙමයි මෙක වැඩ කරන්නේ

    snap2011062712h11m31s00.png


    snap2011062712h14m03s00.png


    snap2011062712h16m48s00.png



    snap2011062712h19m27s00.png


    snap2011062712h32m31s01.png


    snap2011062713h54m26s01.png


    මම හිතන්නේ වැඩේ තෙරෙන්න ඇති
    මෙන්න මෙතනින් බාගන්න

    http://www.filesonic.com/file/883653084
    http://www.easy-share.com/1915068715
    http://depositfiles.com/files/yctbq6gh8

    මේ ලින්ක් වල patch එක තියනවා software එක install කරලා patch එක රන් කරලා exe file එකෙ location දෙන්න එච්චරයි patch එක වැඩ නැත්තන් මෙතනින් ගන්න
    http://www.sendspace.com/file/xrq68z


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට