╞^╡╞^╡-එලකිරි සොෆ්ට්වෙයාර් වැඩ්ඩා-╞^╡╞^╡

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ලංකාවේ දක්ෂයෝ ඉන්නවා නමුත් හැංගිලා ඉන්නේ ඒ අයට හොද තෝතැන්නක් ෙවයි..

    හොද වැඩක්...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔන්න මම ලැස්තියි .C# use කරන්නේ , මම ඉදිරිපත් කරන්නේ singlish software eka ඒක ලිව්වේ C# වලින්.
    Keyboard Shortcuts
    Window ShortCut Effect
    English Window Control+Q Change the Focus to Sinhala Windows
    English Window Control+W Sellects all Sinhala text in sinhala windows and
    cpoies to clipboard
    English Window Control+D Inserts a Opening and Closing English Mode
    tags to curent cursor location

    මෙතනින් බාගන්න
    Version 1.03 එකේ අපෙක්ෂිත දියුණු කිරිම්

    linux වල රන් කරන්න version ekak
    bug fixes
     
    Last edited: