ලෙඩක් නොඑවා කියල ප්‍රර්ථනා කරනවා මචන්....!
thks machan...Malaysian kellek gathe
ලෙඩක් නොඑවා කියල ප්‍රර්ථනා කරනවා මචන්....!
thks machan...Malaysian kellek gathe
රට මොකක් උනත් කමක් නැහැ මචන්..... පරිස්සමෙන් හරියට නඩත්තු කලොත් සැහෙන කාලයක් ලෙඩක් නැතිව වාහනයක් තියාගන්න පුළුවන්....!










machan kurunegala patte place ekek dannawada ehema repair karanna puluwan..mama kegalle..

අනේ බොල..... ඕක මදුරුවෙකුගේත් මදුරුවෙක් බන්.......!
බලපන්කො තණකොළ කපන machine එකක එන්ජිම ද කොහෙද හයි කරලා තියන්නේ.....!
කමක් නැහැ ඉතින් බයික් එකක් නේ... නැද්ද...?
ඒ කාලේ තනකොල කපන මැශිමවත් හොයාගෙන නැ
මචන්, ඔන්න මම තටමල තටමල මගේ 4 වෙනි බ්යික් එක ගත්ත,
CD 200 Road Master
![]()
මේකෙ දාල තියෙන්නෙ තායිවාන් කාබ් එකක්, මගෙ තාත්තගෙ CD200 එකේ ගලවපු ජපන් කාබ් එක තියනව. ලන්කාවෙ නැද්ද මචන් මේකට රෙපෙයාර් කිට් එක ගන්න? කීයක් වෙයිද මචන්?![]()
කීයක් උනාද මචන් මේක. මගෙත් ලොකු ආසාවක් තියනවා මේකක් ගන්න කවද හරි. සයිලන්සර් දෙක ඔරිජිනල් ඒවාද තියෙන්නේ. මාලිගාවත්ත පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න ඔරිජිනල් කාබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි. එක්සිම් හවුස් එකෙන් ටිකක් අහල බලන්න. ඕන දුරක් යන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. තෙල් කොච්චර කරනවද මචන්.

මචන්, ඔන්න මම තටමල තටමල මගේ 4 වෙනි බ්යික් එක ගත්ත,
CD 200 Road Master
![]()
මේකෙ දාල තියෙන්නෙ තායිවාන් කාබ් එකක්, මගෙ තාත්තගෙ CD200 එකේ ගලවපු ජපන් කාබ් එක තියනව. ලන්කාවෙ නැද්ද මචන් මේකට රෙපෙයාර් කිට් එක ගන්න? කීයක් වෙයිද මචන්?![]()
හොන්ඩා එකක් යකො අවුරුදු 30කට වඩා පරනයිඒ කාලේ තනකොල කපන මැශිමවත් හොයාගෙන නැ

ElaKiri vadak..
mame hamadama Bike eke 2ni seat eke appa
Tyra thama Bike eke padinne...




කාගේද බන් නිල් පාට VTR එක?
මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ.
උඹ කියන්නේ VT ද VTR ද?
මචන් මට ducati supermotard එකක් ගන්න ආසාවක් ආව inda වලින් used එකක් 13.5 lks වලට එකක් සෙට් උනා (with all the taxes) (steed එක වික්ක)ඕක ගෙන්නගත්තොත් මාව විනාශවෙය්ද බන්.ලංකාවේ sphareparts නැලු.ගෙදරින් බර බරේ එත් ආසාව යට ගහන්න බා දෙයියෝ..