මචන්ලා මට Dumbbell Set එකක් ගන්න ඕන කම තියෙනවා. use කරපුව උනත් කමක් නෑ. හැබැයි ෂඩාස්ස්‍රාකාර හැඩයේ වෙන්න ඕන. මොකද pushups ගහන්න එකම pushups handles විදියට භාවිතා කරන්න පුලුවන්නේ.
මම ඉන්නේ මාතර මාතර හරියෙන්හෝ ඒ අවටින් මේව මිළදී ගන්න පුලුවන්ද? උපරිම weight එක කීයක් වෙනකන් ගන්න පුලුවන්ද? ඒවගේ මිළ එහෙම කොහොමද?
යාළුවනේ මන් ගාව දැනට තියෙන්නේ යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත හදාගත්තු දෙකක්. ඒත් ඒවගේ බර නම් මම මැනල නෑ තවම. සාමාන්‍ය Bicep curls කරද්දි සෙට් එකකට උරිම curls 14-16ක් කරන්න පුලුවන් 2nd set එක ගහද්දි පුලුවන් 12ක් වගේ..දැන් මන් මාස 6ක් විතර එකදිගට කරනව. සතියට දවස් 3යි. එකදවසක් කරාම එදා රෑ ඉඳල ඉදරියට එන දවස් දෙකේම අතේ මාංශපේෂීන් රිදෙනව. අත කොරවෙලා වගේ. දැනට හොඳ දියුනවක් තියෙනවා. මගේ පටන් ගන්න කොට අතේ වැලමිටෙන් ඉහල ප්‍රදේෂයේ වටප්‍රමාණය තිබුනෙ අඟල් 16.5 ක් විතර දැන් 17ක් විතර තියෙනවා.
මම follow කරන්නේ scoobyworkshop එක..
එහෙනම් කොල්ලො කියමු බලන්න..