█ ♥ █ අම්මා සමග මොහොතක් █ ♥ █
█ ♥ █ අම්මා සමග මොහොතක් █ ♥ █
අපිවිවාහවෙලාඅවුරුදු21ක්සම්පූර්ණවෙනදවසේමගේබිරිදමගෙන්ඉල්ලාසිටියාරාත්රීආහාරවේලකටයන්නකියලා,ඒත්ඒඑයත්එක්කනෙවේ,වෙනත්කාන්තාවක්එක්ක.
"මමඔයාටගොඩක්ආදරෙයි...ඒත්මමදන්නවාමේකාන්තාවත්ඔයාටගොඩක්ආදරේබව,සමහරවිටමමඔයාටආදරේකරනවටවඩාඑයාඔයාටආදරේකරනවාවෙන්නත්පුලුවන්,එයාගොඩක්කැමතිවෙයිඔයාඑක්කරාත්රීආහාරවේලකටගිහිල්ලාඔයාඑක්කටිකක්කාළයගතකරන්න"""
මගේබිරිදඅදහස්කලඅනෙක්කාන්තාවතමාමගේඅම්මා.
අවුරුදු19කටකලින්තාත්තාඅපිවදාලගියාටපස්සේවැන්දඹුවක්විදියටකාලයගතකලඇයත්සමගමටගතකරන්නඋනේබොහොමපොඩිකාලයක්. ඒකටහේතුවුනේමගේරැකියාවේකටයුතුයිවලටයිමගේදරුවෝතුන්දෙනාගේවැඩකටයුතුයිවලටමගේකාලයෙන්වැඩිකොටසක්මිඩංගුකරන්නසිදුවීම...
ඉතින්එදාරෑමමඅම්මටදුරකථනඇමතුමක්ගත්තාරාත්රීආහාරවේලකටආරාධනාකරන්න.
"ඇයිපුතාමේමහරෑ? මොකක්හරිකරදරයක්ද? ඔක්කොමලාහොදින්ඉන්නවානේද?"
ඒඅම්මගේහැටි,අවේලාවේදුරකථනඇමතුමක්ගත්තොත්අම්මාකතාකරන්නපටන්ගන්නේඑහෙමඅහලා.
"මමකැමතියිඅම්මාවමුනගැහිලාකතාකරන්න...අපිදෙන්නාවිතරක්...අපිසිකුරාදටරෑකෑමගන්නඑලියටයමුදඅම්මේ?"
"මමඒකටගොඩක්කැමතියිපුතේ"ටිකක්වෙලානිශ්ශබ්දවහිටියඅම්මාකිව්වා.
සිකුරාදාවැඩඅවසන්වෙලාමමඅම්මවගන්නඅම්මගේගෙදරටයන්නපිටත්වුනා. ඒවෙනකොටමමටිකක්නොසන්සුන්වෙලාහිටියේ,ඒතරමටමඅම්මයිමමයිදුරස්වෙලා...
අම්මගේගෙදරටයනකොටඅම්මත්ලෑස්තිවෙලාහිටියා,තාත්තත්එක්කඅවසන්වතාවටවිවාහසංවත්සරේසමරපුදවසේඅම්මාඇදපුඇදුමතමාඇයඇදගෙනහිටියේ.
අම්මාමාත්එක්කහිනාවුනා...ඇගේඇස්වලඅමුතුදීප්තියක්තිබුනා.
"මමමගේයාලුවන්ටකිව්වාඅදමමපුතාඑක්කරෑකෑමටයනවාකියලා...එයාලටගොඩක්සතුටුයි..." අම්මාසතුටින්කිව්වා.
අපිඅවන්හලකටඑකකටගියා.ඒකගොඩක්විශාලඑකක්නොවුනත්නිස්කලංකසුවපහසුඑකක්. අසුන්ගත්තටපස්සේමෙනුඑකඅතටගත්තමමඒකකියෙව්වේඅපටකෑමටයමක්ඇනවුම්කරන්න... ටිකවෙලාවකින්අම්මාදිහාබලනකොටමමදැක්කාඅම්මාමගේදිහාබලාගෙනඉන්නවා,ඇස්වලහීනියටකදුලුපටලයකුත්තිබුනා.
"පුතාපොඩිකාලේතාත්තාඑක්කරෑකෑමටගියාමමමයිමෙනුඑකකියෙව්වේ" මදසිනාවක්සමගඅම්මාකිව්වා.
එදාඅම්මයිමමයිගොඩක්දේවල්කතාකලා.මමපොඩිදවස්වලවිස්තර,අපේපවුලේවිස්තර,අපේඅසල්වැසියෝගැනවිස්තර,අම්මාගේයාලුවෝගැනවිස්තරවගේගොඩක්දේවල්අපිකතාකලා. අම්මාගොඩක්හිනාවුනා...එයාලොකුසතුටකින්ඉන්නබවක්පෙනුනා.
අපිඑන්නපිටත්වෙනකොටමධ්යමරාත්රියටත්කිට්ටුවෙලා.
"පුතාකැමතිනම්විතරක්අපිතවදවසක්මෙහෙමරෑකෑමටයමුද"?" අම්මාහෙමීටඇහුවා.
"ඔව්අම්මේඅපිතවදවසක්යමු,මමත්ගොඩක්කැමතියිඅම්මාඑක්කනිදහසේකතාකරන්න" මමකිව්වා.
ගෙදරආවටපස්සේබිරිදඇහුවාරාත්රීආහාරයකොහොමදකියලා.
"ගොඩාක්හොදයි...කියන්නවචනනෑ,අම්මටත්ගොඩක්සතුටුයි...තවදවසක්අම්මවඑක්කගෙනයන්නඕනි" මමකිව්වා.
නමුත්මගේඒආශාවඉටුකරගන්නලැබුනේනෑ..මොකදඒසතියේමඅම්මාහදිසියේමියගියනිසා. අම්මගේඅවසන්කටයුතුඅවසන්වෙලාඅපිගෙදරඑන්නපිටත්වෙනකොටඅම්මාගොඩක්මලගින්ආශ්රයකලඇගේමිතුරියමගේලගටඇවිත්ලියුම්කවරයක්මගේඅතින්තිබ්බා,ගෙදරආපුමමඒලියුම්කවරේවිවෘතකලා.
ලියුම්කවරේඇතුලේතිබුනේඑදාඅම්මයිමමයිරාත්රීආහාරයසදහාගියඅවන්හලේවෙනත්බිල්පතක්. ඒත්එක්කමඅමුනාතිබුනුසටහනකමෙහෙමතිබුනා
පුතේ,
මමතවරාත්රීආහාරවේලකටආසනවෙන්කලා.ඒත්මටපුතාඑක්කඑන්නලැබෙයිදදන්නේනෑ,ඒත්මමආසනදෙකක්වෙන්කලාඑකක්පුතාටඅනිකපුතාගේබිරිදට.
එදාමගේපුතාඑක්කගතකරපුකාලේමටකොච්චරවටිනවදකියන්නමටවචනනෑපුතේ,මගේපුතාටමමගොඩක්ආදරෙයි.
මටඒමොහොතේවැටහුනාඅපිආදරේකරනඅයවෙනුවෙන්කාලයමිඩංගුකිරීමේවැදගත්කම.
ජීවිතේඅපිටතියනවැගත්මදේතමාඅපේපවුල.ඒඅයවෙනුවෙන්ඒඅයටඅවශ්යමොහොතේකාලයවැයකරන්නඅපටනොහැකිඋනොත්ජීවිතකාලයමඒවෙනුවෙන්පසුතැවෙන්නඅපටසිදුවෙවි. විශේෂයෙන්ඔවුන්ගේතරුණසමයඅපවෙනුවෙන්කැපකරදැන්ජීවිතයේසැදෑසමයතනිවමගෙවනඅපේමවුපියන්වෙනුවෙන්
mata mail ekakin ave
REPOST NAM SORRY

aparade honda thread ekaka agayath nathi wenawa meka nisa 