█ ♥ █ අම්මා සමග මොහොතක් █ ♥ █

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    █ ♥ █ අම්මා සමග මොහොතක් █ ♥ █

    █ ♥ █ අම්මා සමග මොහොතක් █ ♥ █

    mothers.jpg


    අපිවිවාහවෙලාඅවුරුදු21ක්සම්පූර්ණවෙනදවසේමගේබිරිදමගෙන්ඉල්ලාසිටියාරාත්රීආහාරවේලකටයන්නකියලා,ඒත්එයත්එක්කනෙවේ,වෙනත්කාන්තාවක්එක්ක.

    "
    මමඔයාටගොඩක්ආදරෙයි...ඒත්මමදන්නවාමේකාන්තාවත්ඔයාටගොඩක්ආදරේබව,සමහරවිටමමඔයාටආදරේකරනවටවඩාඑයාඔයාටආදරේකරනවාවෙන්නත්පුලුවන්,එයාගොඩක්කැමතිවෙයිඔයාඑක්කරාත්රීආහාරවේලකටගිහිල්ලාඔයාඑක්කටිකක්කාළයගතකරන්න"""

    මගේබිරිදඅදහස්කලඅනෙක්කාන්තාවතමාමගේඅම්මා.
    අවුරුදු19කටකලින්තාත්තාඅපිවදාලගියාටපස්සේවැන්දඹුවක්විදියටකාලයගතකලඇයත්සමගමටගතකරන්නඋනේබොහොමපොඩිකාලයක්. ඒකටහේතුවුනේමගේරැකියාවේකටයුතුයිවලටයිමගේදරුවෝතුන්දෙනාගේවැඩකටයුතුයිවලටමගේකාලයෙන්වැඩිකොටසක්මිඩංගුකරන්නසිදුවීම...

    ඉතින්එදාරෑමමඅම්මටදුරකථනඇමතුමක්ගත්තාරාත්රීආහාරවේලකටආරාධනාකරන්න.

    "
    ඇයිපුතාමේමහරෑ? මොකක්හරිකරදරයක්ද? ඔක්කොමලාහොදින්ඉන්නවානේද?"

    අම්මගේහැටි,අවේලාවේදුරකථනඇමතුමක්ගත්තොත්අම්මාකතාකරන්නපටන්ගන්නේඑහෙමඅහලා.

    "
    මමකැමතියිඅම්මාවමුනගැහිලාකතාකරන්න...අපිදෙන්නාවිතරක්...අපිසිකුරාදටරෑකෑමගන්නඑලියටයමුදඅම්මේ?"

    "
    මමඒකටගොඩක්කැමතියිපුතේ"ටිකක්වෙලානිශ්ශබ්දවහිටියඅම්මාකිව්වා.

    සිකුරාදාවැඩඅවසන්වෙලාමමඅම්මවගන්නඅම්මගේගෙදරටයන්නපිටත්වුනා. වෙනකොටමමටිකක්නොසන්සුන්වෙලාහිටියේ,තරමටමඅම්මයිමමයිදුරස්වෙලා...
    අම්මගේගෙදරටයනකොටඅම්මත්ලෑස්තිවෙලාහිටියා,තාත්තත්එක්කඅවසන්වතාවටවිවාහසංවත්සරේසමරපුදවසේඅම්මාඇදපුඇදුමතමාඇයඇදගෙනහිටියේ.

    අම්මාමාත්එක්කහිනාවුනා...ඇගේඇස්වලඅමුතුදීප්තියක්තිබුනා.

    "
    මමමගේයාලුවන්ටකිව්වාඅදමමපුතාඑක්කරෑකෑමටයනවාකියලා...එයාලටගොඩක්සතුටුයි..." අම්මාසතුටින්කිව්වා.

    අපිඅවන්හලකටඑකකටගියා.ඒකගොඩක්විශාලඑකක්නොවුනත්නිස්කලංකසුවපහසුඑකක්. අසුන්ගත්තටපස්සේමෙනුඑකඅතටගත්තමමඒකකියෙව්වේඅපටකෑමටයමක්ඇනවුම්කරන්න... ටිකවෙලාවකින්අම්මාදිහාබලනකොටමමදැක්කාඅම්මාමගේදිහාබලාගෙනඉන්නවා,ඇස්වලහීනියටකදුලුපටලයකුත්තිබුනා.

    "
    පුතාපොඩිකාලේතාත්තාඑක්කරෑකෑමටගියාමමමයිමෙනුඑකකියෙව්වේ" මදසිනාවක්සමගඅම්මාකිව්වා.

    එදාඅම්මයිමමයිගොඩක්දේවල්කතාකලා.මමපොඩිදවස්වලවිස්තර,අපේපවුලේවිස්තර,අපේඅසල්වැසියෝගැනවිස්තර,අම්මාගේයාලුවෝගැනවිස්තරවගේගොඩක්දේවල්අපිකතාකලා. අම්මාගොඩක්හිනාවුනා...එයාලොකුසතුටකින්ඉන්නබවක්පෙනුනා.
    අපිඑන්නපිටත්වෙනකොටමධ්යමරාත්රියටත්කිට්ටුවෙලා.

    "
    පුතාකැමතිනම්විතරක්අපිතවදවසක්මෙහෙමරෑකෑමටයමුද"?" අම්මාහෙමීටඇහුවා.

    "
    ඔව්අම්මේඅපිතවදවසක්යමු,මමත්ගොඩක්කැමතියිඅම්මාඑක්කනිදහසේකතාකරන්න" මමකිව්වා.

    ගෙදරආවටපස්සේබිරිදඇහුවාරාත්රීආහාරයකොහොමදකියලා.

    "
    ගොඩාක්හොදයි...කියන්නවචනනෑ,අම්මටත්ගොඩක්සතුටුයි...තවදවසක්අම්මවඑක්කගෙනයන්නඕනි" මමකිව්වා.

    නමුත්මගේආශාවඉටුකරගන්නලැබුනේනෑ..මොකදසතියේමඅම්මාහදිසියේමියගියනිසා. අම්මගේඅවසන්කටයුතුඅවසන්වෙලාඅපිගෙදරඑන්නපිටත්වෙනකොටඅම්මාගොඩක්මලගින්ආශ්රයකලඇගේමිතුරියමගේලගටඇවිත්ලියුම්කවරයක්මගේඅතින්තිබ්බා,ගෙදරආපුමමලියුම්කවරේවිවෘතකලා.

    ලියුම්කවරේඇතුලේතිබුනේඑදාඅම්මයිමමයිරාත්රීආහාරයසදහාගියඅවන්හලේවෙනත්බිල්පතක්. ඒත්එක්කමඅමුනාතිබුනුසටහනකමෙහෙමතිබුනා

    පුතේ,
    මමතවරාත්රීආහාරවේලකටආසනවෙන්කලා.ඒත්මටපුතාඑක්කඑන්නලැබෙයිදදන්නේනෑ,ඒත්මමආසනදෙකක්වෙන්කලාඑකක්පුතාටඅනිකපුතාගේබිරිදට.
    එදාමගේපුතාඑක්කගතකරපුකාලේමටකොච්චරවටිනවදකියන්නමටවචනනෑපුතේ,මගේපුතාටමමගොඩක්ආදරෙයි.

    මටමොහොතේවැටහුනාඅපිආදරේකරනඅයවෙනුවෙන්කාලයමිඩංගුකිරීමේවැදගත්කම.
    ජීවිතේඅපිටතියනවැගත්මදේතමාඅපේපවුල.අයවෙනුවෙන්අයටඅවශ්මොහොතේකාලයවැයකරන්නඅපටනොහැකිඋනොත්ජීවිතකාලයමවෙනුවෙන්පසුතැවෙන්නඅපටසිදුවෙවි. විශේෂයෙන්ඔවුන්ගේතරුණසමයඅපවෙනුවෙන්කැපකරදැන්ජීවිතයේසැදෑසමයතනිවමගෙවනඅපේමවුපියන්වෙනුවෙන්


    mata mail ekakin ave
    REPOST NAM SORRY


    :(:(:(:(:(


     
    • Like
    Reactions: ksndhr

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    machan space bar ekath indala hitala use kala nan hondai neda :P aparade honda thread ekaka agayath nathi wenawa meka nisa :)