▲▼TV Remote Help▲▼ටීවී රිමෝට් හෙල්ප්▲▼

මචන්ලා... TV එකේ remote එක කැඩිලා. හොඳ remote එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
හොඳට වැඩ කරන්න ඕනි. TV එක උස්සන් ගිහින් remote එක චෙක් කරන්න බෑ ඒ නිසා Sure එකටම වැඩ කරන්න ඕනි. ගොඩක් තැන් වල තියෙන ඒව හරියටම වැඩ කරන්නේ නෑ. සමහර ඒවායෙන් channel මාරු වුනත් settings හදන්න බෑ අවුල්.
හොයාගන්න උදව්වක් කරපල්ලා....

