▶️ ගෙදර යන ගමන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ▶️ ගෙදර යන ගමන්

    gedara_yanagaman01.jpg



    gedara_yanagaman02.jpg



    gedara_yanagaman03.jpg



    gedara_yanagaman04.jpg



    gedara_yanagaman05.jpg

     
    • Like
    Reactions: Shadow.Walker

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව ගොඩක් ෆොටෝස් තිබුනනේ බන් ඒ ත්‍රේඩ් එකේ....:P:D;)

    73.gif

    ඒව හරියන්නෙ නැහැ බන්, ලලනා ලාලිත්‍ය ඉතා හොඳින් පේන අවස්තාවක් නිසා මේකත් දැම්මෙ. ලිංගිකත්වයෙන් එහාගිය අමුතු මෙව්වඑකක් තියනව නේද මේ ටිකේ....
     
    • Like
    Reactions: sudumalli2009

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදර යන්න පුළුවන් අත් ට්‍රැක්ටරේම.. කුබුර හාන ඒකාටනම් ආයිත් කියල වැඩක් නෑ.. ගන්න බැරිද දන්නේ නෑ කුබුර අදේට :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    64.gif

    අනේ... මෙන්න උපාසක එළකිරියෙක්ට තරහ ගිහිල්ල.

    Capture.jpg


    හික්....හික්....හික්....
    පව්... මේක හොඳට බලල නැහැ ඌ.... මේක කිසිම විදියකින් එළකිරි නීති රීති උල්ලංගනය වෙන එකක් නෙවෙයි. මා දකින විදියට ලස්සන කෙල්ලෙක්ගෙ ගමන් විලාසයක්, නාරි ලාලිත්‍ය මොනවට පෙන්වන අවස්ථාවක් විතරයි. කොල්ලො විදියට අතට අහුවුන දෙය බෙදා හදා ගන්න නිසා මේකට දැම්ම හැරෙන්න වෙන දෙයක් නැහැ....

    හොඳම දේ කියන්නෙ මේ පණ්ඩිතයගෙ රෙප් පවර් එක 1යි....
    හික්... හික්... හික්....

    මූ සීගිරි එහෙම යන්නෙ නැතුව ඇති, ඇයි ලලනාවො එලියෙ දාගෙන ඉන්නවනේ...


    sigiriya-sri-lanka.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලින්ක් එක දීපන්කො ලියනගේ මාමේ!

    80.gif


    දැන් ඉන්නෙ ඔෆීසියෙ බන් ගෙදර ගිහින් රෑට PM කරන්නම්. අල්ලපු රටේ සයිට් එකක තිබ්බ ලංකාවේ ත්‍රෙඩ් එකක්, තිබ්බ ඔක්කොම දාල තියෙන්නෙ මේකෙ... ආයෙ අමුතුවෙන් ඩේටා නාස්ති කරන්න ඕඅන නැහැ
     
    Last edited: