►ඔබ දන්නවාද....???

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
94.jpg

  • ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.

  • චිලී රාජ්යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.

  • වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.

  • බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.

  • පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.

  • කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.

  • අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.

  • මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.

  • නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.

  • ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)

  • කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.

  • මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

  • ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.

  • 'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.

  • හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.

  • නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.

  • අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.

  • මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.

  • මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.

    source :
Code:
www.lowethna.com
add rep if you like,
Sorry if repost