►විජ්ජාවද විද්‍යාවද◄

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ►විජ්ජාවද විද්‍යාවද◄


    ►විජ්ජාවද විද්‍යාවද◄


    මේක කරන්න පුලුවන් වැඩක්ද???
    උසස් පෙලට භෞතික විද්‍යාව(Physics),සංයුක්ත ගණිතය(Combined Maths) කරල තියන අය පොඩ්ඩක් හිතලා බලන්න මේක කරන්න පුලුවන් වැඩක්ද කියලා? මට නම් හිතෙන්නේ කරන්න පුලුවන් වැඩක්.
    ටිකක් හිතුවොත් අපි ඉගෙන ගෙන තියන ඉතා සරළ භෞතික විද්‍යා සංකල්ප පාවිච්චි කරලා එදිනෙදා ජීවිතයේ හමු වෙන දේවල් වලින් කොච්චර පුදුම වැඩ කරන්න පුලුවනිද.
    පුලුවන් කෙනෙක් කෝදුවකුයි,මිටියකුයි,නූල් ...කෑල්ලකුයි හොයාගෙන ට්‍රයි කරලා බලලා හරි ගියොත් අපිට කියන්නකෝ.

    .
    .
    378409_281077618598089_193218727383979_743272_1519771719_n.jpg
     
    • Like
    Reactions: Dr. NAC