►සාමාන්‍ය ගැහැණු සිත◄

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ►සාමාන්‍ය ගැහැණු සිත◄


    (පිරිමි ළමයා ගැහැණු ළමයාට SMS පණිවිඩයක් එවයි)

    පිරිමි ළමයා : HI

    ගැහැණු ළමයා(තමන්ටම) : අපොයි දෙයියනේ..අරයා මට SMS එකක් එවලා...මට හිතා ගන්න බෑ එයාට මොනවද ඕනි කියලා...සමහර විට එයාට නිකන් කතා කරන්න විතරක් ඕනි ඇති,සමහර විට එයා මට කැමතිද දන්නෙත් නෑ..
    එයා මට එවල තියෙන්නේ "HI" කියලා විතරනේ...මම මේ ගමන්ම එයාට Reply එකක් යවනවා...එයා මගෙන් Reply එකක් එනකම් බලාගෙන ඇති...එක්කෝ මම තව විණාඩි 3ක් විතර ඉදලා Reply කරනවා..එතකොට එයා හිතයිනේ මම Busy කියලා...
    මේ SMS එකෙන් අදහස් කරන්නේ එයා මට කැමතිද කියලද? එහෙමත් නැත්නම් එයාට කම්මැලි හිතිලද? ඒ දෙකෙන් මොනව උනත් හොදයි...එයා නරකමත් නෑ...මම දැන්ම එයාට Reply කරනවා...මොකක් කියලද මම එයාට SMS කරන්නේ? HI කියනවද එහෙමත් නැත්නම් HEY කියනවද? එහෙම නැත්නම් Y අකුරු 5ක් එක්ක HEYYYYY කියනවද? නෑ නෑ එහෙම කරන්න ඕනි නෑ...එතකොට Posh නෑ... Y අකුරු 2ක් ඇති...එතකොට එයා හිතන එකක් නෑ මම හිතලම Y අකුරු 2ක් Type කලා කියලා..එයා හිතයි වැරදිලා Type වෙලා කියලා...හරි එහෙම තමා කරන්න ඕනි.

    ගැහැණු ළමයා හයියෙන් හුස්මක් ගෙන එය හයියෙන් පිට කරයි.

    ගැහැණු ළමයා : HEYY



    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: Supunttt

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    terune naha :(

    අපෝ ඕක තේරෙන්නෙ නැද්ද බන්?? කෙල්ලො පොඩි දේත් හෙන ලොකුවට හිතන්නේ කියන එකයි ඕකේ තේරුම...


    ;)

    kello hithana hithilla thama bhan kiyanne. :D :D nikan hi kiwwath un hithanne wenamama widiyakata

    aniwaa :yes::yes::D:D


    ;)

    :baffled::rofl::lol::lol::lol: haha maru machan .. rep+

    thnx mcn..:D:D