►►නෙලුම් කුළුනෙ අනුහස්◄◄

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතෙක් මේ ත්‍රෙඩ් එකේ කටමැත දොඩවන, පණ්ඩිත කතා කියවන, නෙලුම් කුලුණට බණින එක හරකෙක් වත් දන්නෙ නෑ මේක හදන්නෙ මොකටද කියලා. ලිද ලග ගෑණු සෙට් එක වගේ ඔ‍හේ කියවනවා.

    අහගනිල්ලා.

    නෙලුම් කුලුණේ ප්‍රධාන අරමුණ කොළඹ පුරා ගොඩනැගිලි හා ජනාකීර්ණ ප්‍රදේශ වල ඉදිකර ඇති ගුවන්විදුලි, රූපවාහීනී,දුරකතන හා අනෙකුත් දත්ත ප්‍රතිවිකාශන කුලුණු එක තැනකට ගෙන ඒම සහ ඒවා විකාශනය කලහැකි දුර පරාසය ඉතා ඉහල ලෙස වැඩි කිරීමය.

    මෙමගින් කොළඹ පුරා ඇති කුලුණූ විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකිවනු ඇත.

    මෙම ජනාකීර්ණ සහ නිවාස සංකීර්ණ මත ඇති ක්ශුද්‍රතරංග කුලුණු මහින් ජනතාවට සිදුවන සෞඛ්‍යමය තර්ජනය ඉන් ඉවත් වනු ඇත.
    බොහෝ දියුණු රට වල මෙවැනි කුලුණු සාදා ඇත්තේ මේ අවශ්‍යතාවය සදහාය.

    මෙහි අතුරු වාසි ලෙස ‍මෙහි අවන්හල්, නැරඹුම් ස්ථාන ආදිය ඉදිකිරීම සාමාන්‍ය සිරිතයි.

    හැම එකම අසුබවාදී ලෙස දකින පරාජිත ජේවීපී කාරයන්ටනම් මේක හිසරදයක් තමා.
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කොටින්ම කියනවා නම් මචං
    ආසියාවේ ආශ්චර්යය
    රෙප් 6+
    මේවා හදන ඒක හොදයි
    හැබෙයි මේවා පසුවට දාල මේ මුදල් වලින් මීට වඩා මුලු ශ්‍රී ලාංකීය ජනතාවටම සෙතක් කරන්න තිබුනා
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කොටින්ම කියනවා නම් මචං
    ආසියාවේ ආශ්චර්යය
    රෙප් 6+
    මේවා හදන ඒක හොදයි
    හැබෙයි මේවා පසුවට දාල මේ මුදල් වලින් මීට වඩා මුලු ශ්‍රී ලාංකීය ජනතාවටම සෙතක් කරන්න තිබුනා

    Machan minissu diyunu karala rata diyunu karanna be.
    Namuth rata diyunu wunaama minissu ibetama diyunu wenawa.

    Eg-
    Machan thenaka Hotel ekak heduwama awata inna minissunge weyappara diyunu wenawa. Aluth business patan ganna lebenawa. Rekiya awastha lebenawa.

    Namuth e salli tika hotel eka hadanne nethiwa weyapaara karanna kiyala minissunta dunnoth " ape un tika salli tika kaala iwara unama aayeth hingamaneta wetei.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොටින්ම කියනවා නම් මචං
    ආසියාවේ ආශ්චර්යය
    රෙප් 6+
    මේවා හදන ඒක හොදයි
    හැබෙයි මේවා පසුවට දාල මේ මුදල් වලින් මීට වඩා මුලු ශ්‍රී ලාංකීය ජනතාවටම සෙතක් කරන්න තිබුනා
    නිකන් කන්න දුන්නනම් හැමෝටම ෆුල් ආතල් නේහ්;)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කොහොමද එරොශන් ගෙ මතය

    setpjteq.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රජයෙන් මචන් හොද ප්‍රොජෙක්ට් කරනව නැත්තෙ නේ
    ඒත් මචන් මේ නෙළුම් කුළුන කියන ප්‍රොජෙක්ට් එක කිසිම වැදගත් කමක් තියෙන.කිසිම අරමුණක් තියෙන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.අසාර්ථක ව්‍යාපෘතියක් මචන් නෙළුම් කුළුණ කියන්නෙ
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රජයෙන් මචන් හොද ප්‍රොජෙක්ට් කරනව නැත්තෙ නේ
    ඒත් මචන් මේ නෙළුම් කුළුන කියන ප්‍රොජෙක්ට් එක කිසිම වැදගත් කමක් තියෙන.කිසිම අරමුණක් තියෙන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.අසාර්ථක ව්‍යාපෘතියක් මචන් නෙළුම් කුළුණ කියන්නෙ

    Ohe kiyawanne nethuwa mama liyala thiyena oke aramuna genawath balapan.
    JVP kaarayo balana asubawaadi ahen beluwama lankawe hema project ekakma asaarthakai thama.
     
    • Haha
    Reactions: shenat

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ohe kiyawanne nethuwa mama liyala thiyena oke aramuna genawath balapan.
    JVP kaarayo balana asubawaadi ahen beluwama lankawe hema project ekakma asaarthakai thama.
    මම ඔය පක්ෂ වලට නෑ
    ඔය පක්ෂ වල ඇති දේකුත් නෑ
    මම කිව්වෙ මට පේන දේ.මම කථා කලේ සමස්ථ නෙළුම් කුළුන ව්‍යාපෘතිය ගැන මිසක් ඔයා ලියපු එකක් ගැන නෙවෙයි.මෙහෙම එකක් හැදුව කියල ඒක සාමාන්‍ය ජනතාවට කිසිම සුභ සිද්ධියක් ගෙන එන්නෙ නෑ.මිට වඩා මූලික ප්‍රශ්න තියෙනව ලංකාව තුළ විසදිය යුතු.අන්න ඒක හොදට මතක තියාගන්න.මෙහෙම ගියොත් කුළුනෙන් පනින්න තමයි වෙන්නෙ කාට කාටත්
     
    • Like
    Reactions: shenat