►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Captain ජැක් ස්පැරෝ;11915031 said:
තව වෙනසක්

•යාළුවා : මචන් විභාගේ පේල් වුනා කියලා හිත කඩාගන්නේ නැතුව, ඊලග පාර හොදට පාඩම් කරලා හොදට කරගනින්......
•හොදම යාළුවා : උඹත් ෆේල්ද....දාපන් 5 ක්... මාත් ෆේල්......

:rofl::rofl::lol::lol::lol:
 

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

    •යාළුවා :ඔබ මත්පැන් පානය කරමින් සිටින විට ඔබේ මත්පැන් බෝතලය රැගෙන සගවයි.
    •හොදම යාළුවා : ඔබ මත්පැන් පානය කරමින් සිටින විට මත්පැන් බෝතලයක් රැගෙන විත් "ගහමු මචං තව ෂොට් එකක්" යැයි පවසයි.

    යාලුවා හොඳයි හොඳම යාලුවා හොඳාාාාායී:lol::lol::lol:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    යාළුවා - මගේ කෙල්ලගෙ පස්සෙන් යයි.. :(
    හොදම යාළුවා - කෙල්ලගෙ යාළුවගෙ පස්සෙන් යයි.. :yes:

    pattai ooOOiii... :rofl:
    onama minihekuta hodama yaluwooo 2-3 witara athi anith un hodama neme... yaluwoo... :yes:
    yaluwangen prewesamwanna...:rolleyes: