►►►♫♥☺memories☺♥♫◄◄◄

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒ පුරුදු තමා එහෙනම් තාම එන්නෙ :P (ජෝක් හොඳේ)

    old habits die hard lu ne :P

    නියම ගාන :P

    :yes::yes::rofl:

    :rofl:ඒ කාලෙ ඉඳලම මහ ටුවිස්ටියෙක්නෙ...:P

    lol back then my favorite day time activity was torturing cats :rofl:

    ඉස්කොලෙ යන කාලෙ මගෙ චරිතෙ සෑහෙන්න හොඳ නිසාම ඉස්කෝල 3,4කටම මාරුවෙන්න උනා.. අන්තිමට ගිය ඉස්කෝලෙත් රතු ලියුම් 3ක් ලියල තමයි නැවතුනේ...
    10 /11 පංතිවල ඉන්න කාලෙ නම් මට වඩා අපෙ අම්මා ඉස්කෝලෙ ඇවිත් ඇති
    :baffled: ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් නම් දවස් ගාණක් කියන්න පුළුවන් .. ඒ සිද්ධි වලින් එකක් කියන්නම්.. ඉතුරුවා ඉස්සරහට බලමුකො..
    12 වසරෙ ඉන්න කාලෙ 11 වසරෙ සෙට් එකත් එක්ක ලොකු වලියක් ගියා...
    කට්ටිය එක්ක ගහගන්න අස්සෙ තවත් කවුදෝ එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ කමිසෙන් ඇද්දා.. වලිය අස්සෙනෙ... මං එහෙම්ම අනිත් පැත්ත හැරිල ගැහුවා.. බැලුවම ගහල තියෙන්නෙ 11 දි සමාජ අධ්‍යයනය උගන්නපු සර්ට .:baffled:
    සර්ගෙ වැරැද්ද .. ළමයි ගහගන්න අස්සෙ සර් රිංගන්න ඕනි නැහැනෙ.. ඒත් ඒක
    ප්‍රින්සිපල්. පිළිගත්තෙ නැහැ:dull: ප්‍රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා :rofl:
    ඉස්කෝලෙ මොකද්ද කියල අහන්න එපා.. අර සර් තවම උගන්නනවා :rofl:
    හැබැයි දන්න අය නම් කීපදෙනෙක් ඉන්නවා.

    කොහොම උනත් ඉතිං හැමෝගෙම වගේ ජීවිතවල සුන්දරම කාලෙ ඉස්කෝලෙ යන කාලෙනෙ:D

    මතු සම්බන්ධයි..:P

    apo apinam eh athin sehenna hondai :rofl: mama podi kale kellekge oluwata thuwala kala ..

    mama sirlgen guti kalama nehe. .miss lanam hemoma wage gahala thiyanawa :P
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි මේ වැඩේ කලේ දහම් පාසල් යන කාලෙ .... එතකොට 9 වසර (ඒ කියන්නෙ ඉස්කෝලෙ 10)

    ඒ අවුරුද්දෙ දහම් පාසලේ ළමයි භක්ති ගීත ප්‍රසංගයක් තිබ්බා. ඒ එක්කම තව කට්ටියක් වෙසක් එකට පන්සලේ කූඩුවක් හැදුවා. මේ කණ්ඩායම් දෙකම හැමදාම හවසට පන්සලේ රිහසල් නැත්නම් කූඩුව හදනවා. ඉතිං හවස් වෙනකොට තේ බොන්න ඕන වෙනවනෙ. පන්සලෙ කුස්සියට ගිහිං තේ හදාගන්න හාමුදුරුවො පූර්ණ නිදහස දීලා තිබ්බා. ළමයි ටික දවසක් තේ හදද්දි ඉගුරු ටිකක් තිබ්බනම් හොඳයි කියල බැළුවත් ඉඟුරු නෑනෙ එවෙලෙට හොයන්න.

    දහම් පාසල් ගොඩනැගිල්ල පිටිපස්සෙ හාමුදුරුවන්ගෙ ඉඟුරු පාත්තියක් තිබ්බා. අපි කරන්නෙ කවුරුහරි ගිහිං එතනින් ඉඟුරු පැලයක් ගලවලා, ඉඟුරු අලේ (මුලද මංදා) කඩල අරං පැලේ ආපහු තිබ්බ විදිහටම හිටවලා එනවා ......... ඕක කීප දවසක්ම සිද්ධ උනත් අහුවෙලා නෑ කවදාවත්...... අපි තාමත් හොඳ ළමයි
     
    • Like
    Reactions: shammee

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,544
    113
    ආශ්චර්යමත් රටක
    hey something similar happened to me :P when i was at 1 or 2nd grade, school ends about 12 for those classes, my granny would pick me from my school and go to my sisters school which was also in the neighborhood and waits for it to end so id get along with my sisters friends play around :rofl: once one of them chased me around the ground with a broom to hit me i think i was peeking into their dancing room as they were changing :rofl:

    :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl: podi kale idanma mara buwek ne meya.. :rofl::rofl::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපි මේ වැඩේ කලේ දහම් පාසල් යන කාලෙ .... එතකොට 9 වසර (ඒ කියන්නෙ ඉස්කෝලෙ 10)

    ඒ අවුරුද්දෙ දහම් පාසලේ ළමයි භක්ති ගීත ප්‍රසංගයක් තිබ්බා. ඒ එක්කම තව කට්ටියක් වෙසක් එකට පන්සලේ කූඩුවක් හැදුවා. මේ කණ්ඩායම් දෙකම හැමදාම හවසට පන්සලේ රිහසල් නැත්නම් කූඩුව හදනවා. ඉතිං හවස් වෙනකොට තේ බොන්න ඕන වෙනවනෙ. පන්සලෙ කුස්සියට ගිහිං තේ හදාගන්න හාමුදුරුවො පූර්ණ නිදහස දීලා තිබ්බා. ළමයි ටික දවසක් තේ හදද්දි ඉගුරු ටිකක් තිබ්බනම් හොඳයි කියල බැළුවත් ඉඟුරු නෑනෙ එවෙලෙට හොයන්න.

    දහම් පාසල් ගොඩනැගිල්ල පිටිපස්සෙ හාමුදුරුවන්ගෙ ඉඟුරු පාත්තියක් තිබ්බා. අපි කරන්නෙ කවුරුහරි ගිහිං එතනින් ඉඟුරු පැලයක් ගලවලා, ඉඟුරු අලේ (මුලද මංදා) කඩල අරං පැලේ ආපහු තිබ්බ විදිහටම හිටවලා එනවා ......... ඕක කීප දවසක්ම සිද්ධ උනත් අහුවෙලා නෑ කවදාවත්...... අපි තාමත් හොඳ ළමයි

    like my granny used to say now there should be a record in your own book in hell for which you will be bbq'd there with ginger :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Hapooooo :shocked: කතා දාන්න නම් පුලුවන් කියවන එකාට තමයි අවුල වෙන්නෙ :rofl::D

    censor karala hari dapan :P

    ok for a starter ..at that ek stall last year at bmich me and krizta were just wandering around thinking about a smoke and we saw some foreigner despire every sacred law of mahinda having one :rofl:

    this bastard almost asked him for one :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,544
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්කොලෙ යන කාලෙ මගෙ චරිතෙ සෑහෙන්න හොඳ නිසාම ඉස්කෝල 3,4කටම මාරුවෙන්න උනා.. අන්තිමට ගිය ඉස්කෝලෙත් රතු ලියුම් 3ක් ලියල තමයි නැවතුනේ...
    10 /11 පංතිවල ඉන්න කාලෙ නම් මට වඩා අපෙ අම්මා ඉස්කෝලෙ ඇවිත් ඇති
    :baffled: ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් නම් දවස් ගාණක් කියන්න පුළුවන් .. ඒ සිද්ධි වලින් එකක් කියන්නම්.. ඉතුරුවා ඉස්සරහට බලමුකො..
    12 වසරෙ ඉන්න කාලෙ 11 වසරෙ සෙට් එකත් එක්ක ලොකු වලියක් ගියා...
    කට්ටිය එක්ක ගහගන්න අස්සෙ තවත් කවුදෝ එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ කමිසෙන් ඇද්දා.. වලිය අස්සෙනෙ... මං එහෙම්ම අනිත් පැත්ත හැරිල ගැහුවා.. බැලුවම ගහල තියෙන්නෙ 11 දි සමාජ අධ්‍යයනය උගන්නපු සර්ට .:baffled:
    සර්ගෙ වැරැද්ද .. ළමයි ගහගන්න අස්සෙ සර් රිංගන්න ඕනි නැහැනෙ.. ඒත් ඒක
    ප්‍රින්සිපල්. පිළිගත්තෙ නැහැ:dull: ප්‍රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා :rofl:
    ඉස්කෝලෙ මොකද්ද කියල අහන්න එපා.. අර සර් තවම උගන්නනවා :rofl:
    හැබැයි දන්න අය නම් කීපදෙනෙක් ඉන්නවා.

    කොහොම උනත් ඉතිං හැමෝගෙම වගේ ජීවිතවල සුන්දරම කාලෙ ඉස්කෝලෙ යන කාලෙනෙ:D

    මතු සම්බන්ධයි..:P

    ambooo marayek ne.. :baffled::baffled::P:P

    mama hodai wage.. :rolleyes::rolleyes::D
    wali walata nam gihin naha.. habai mama tharam panthi thanam wechcha ekek iskolema nathuwa athi....:baffled::baffled:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    lol back then my favorite day time activity was torturing cats :rofl:

    apo apinam eh athin sehenna hondai :rofl: mama podi kale kellekge oluwata thuwala kala ..

    mama sirlgen guti kalama nehe. .miss lanam hemoma wage gahala thiyanawa :P
    :nerd: වැඩි වෙනසක් නැහැ වගේ මගේ ඒවත් එක්ක බලද්දි :yes::nerd:

    i miss my marriage life :(
    :oo:

    අපි මේ වැඩේ කලේ දහම් පාසල් යන කාලෙ .... එතකොට 9 වසර (ඒ කියන්නෙ ඉස්කෝලෙ 10)

    ඒ අවුරුද්දෙ දහම් පාසලේ ළමයි භක්ති ගීත ප්‍රසංගයක් තිබ්බා. ඒ එක්කම තව කට්ටියක් වෙසක් එකට පන්සලේ කූඩුවක් හැදුවා. මේ කණ්ඩායම් දෙකම හැමදාම හවසට පන්සලේ රිහසල් නැත්නම් කූඩුව හදනවා. ඉතිං හවස් වෙනකොට තේ බොන්න ඕන වෙනවනෙ. පන්සලෙ කුස්සියට ගිහිං තේ හදාගන්න හාමුදුරුවො පූර්ණ නිදහස දීලා තිබ්බා. ළමයි ටික දවසක් තේ හදද්දි ඉගුරු ටිකක් තිබ්බනම් හොඳයි කියල බැළුවත් ඉඟුරු නෑනෙ එවෙලෙට හොයන්න.

    දහම් පාසල් ගොඩනැගිල්ල පිටිපස්සෙ හාමුදුරුවන්ගෙ ඉඟුරු පාත්තියක් තිබ්බා. අපි කරන්නෙ කවුරුහරි ගිහිං එතනින් ඉඟුරු පැලයක් ගලවලා, ඉඟුරු අලේ (මුලද මංදා) කඩල අරං පැලේ ආපහු තිබ්බ විදිහටම හිටවලා එනවා ......... ඕක කීප දවසක්ම සිද්ධ උනත් අහුවෙලා නෑ කවදාවත්...... අපි තාමත් හොඳ ළමයි
    :baffled: මෙහෙමත් හොරු....:yes::D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    censor karala hari dapan :P
    :no::baffled:

    ok for a starter ..at that ek stall last year at bmich me and krizta were just wandering around thinking about a smoke and we saw some foreigner despire every sacred law of mahinda having one :rofl:

    this bastard almost asked him for one :rofl:
    අඩො බොරු කියන්න එපා! :angry::lol: අහ් උබ ගැන ද කියන්න ඒවා නැත්තෙ? :P කියන්නද? :P අහ් දැන් ගිහාන් බුවාගෙ ජම්බු පාටි එකට පස්සෙ අපෙ කතාව දාමු මේකට? :rolleyes::love::lol: