►. අදත් කුට්ටම අනලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    yes...
    රිචා ගෙ නමත් ගු කරනවා පුතා....
    එහෙමද මෙ‍යා නමින් දැනගෙන හිටියට වැඩ කිඩ කොහොමද කියල දන්නෙ නැහැ බන්...
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    giphy.gif
     
    • Haha
    Reactions: Lejayange

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හික්... හික්.... මතකද උසස් අධ්‍යාපන හා මහා මා්ගග කියලා ඇමති කමකුත් තිබ්බා
    Ow ow.

    dayanata amathi kamak deela nadda.

    සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්න ඕනේ මෙඩිකල් ෆිල්ඩ් එකේ එකෙක්ට . මේ කෙහෙලිය දන්න පකක් නෑනේ
    ai eya leda wela rata gihilla beheth gatta neda anduwe salli walin. anith eka putha cricketuth gahuwa ne. e sudusu kam athi.
    ------ Post added on Oct 23, 2023 at 3:44 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    dayanata amathi kamak deela nadda.
    එයාට කොහොමත් රාජ්‍ය ඇමතිකමක් තියනවනේ.... State Minister of Tourism
    අනික එයාව තියාගෙන ඉන්නෙ විපක්ෂය නටවන්න.. විපක්ෂෙ ලියපදිංචි කරල තියෙන්නෙ මෙයාගෙ නමටලු නේ..