►. ආච්චිගෙ හිරි ඔතප් බිඳුනැයි සීයා කූඩුවට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. ආච්චිගෙ හිරි ඔතප් බිඳුනැයි සීයා කූඩුවට

    හැත්තෑඑක්‌ හැවිරිදි සීයා හැත්තෑ දෙහැවිරිදි ආච්චිට අයුතු වැඩක්‌ කරලා

    p7-3.gif

    හැත්තෑ එක්‌ හැවිරිදි (71) සීයා කෙනෙකු 72 හැවිරිදි ආච්චි කෙනකුගේ අතින් ඇල්ලීමෙන් හිරි ඔතප් බිඳුනැයි ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන ඇත.

    ගම්පොළ මීතලාව ප්‍රදේශයේ පදිංචි මෙම වයෝවෘද්ධ කාන්තාවගෙන් ලැබුණු පැමිණිල්ල මත මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

    සිය ලේලියගේ බඩේ අමාරුවකට දෙහි ගෙඩියක්‌ මතුරා ගැනීම සඳහා මෙම වයෝවෘද්ධ කාන්තාව පදිංචි නිවසට ආසන්න 71 හැවිරිදි අය සිටි නිවසට ගොස්‌ ඇත.

    එහිදී දෙහි ගෙඩිය මතුරා එය ඇය අතට දෙක ගමන් ඇගේ අත මිරිකුවැයි පැමිණිල්ලේ දැක්‌වේ.

    ලිංගික අතවරයක්‌ සිදුවී ඇත්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම කාන්තාව ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධියට සැක පුද්ගලයා ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    ගම්පොළ කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරී විකුම් ගිණිගේ, සා. පො. අ. ඩබ්ලිව්. ආර්. පළිහ වඩන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.

    ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. ජයන්ත මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති පො. ප. සංජීව පො. සැ. 44774 රොෂාන් 45000 ධනවර්ධන 68735 සුබසිංහ යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

    Source
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ගම්පොළ කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරී විකුම් ගිණිගේ, සා. පො. අ. ඩබ්ලිව්. ආර්. පළිහ වඩන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.

    ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. ජයන්ත මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති පො. ප. සංජීව පො. සැ. 44774 රොෂාන් 45000 ධනවර්ධන 68735 සුබසිංහ යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

    Source
    me moko ban me? :confused: