නුවර කියන්නේ ආශ්වාස කරන්න පිරිසුදු වාතය අවම නගරයක්. උඩවත්ත කැලේ විතරයි සැනසීමට තියෙන්නේ. ඒකත් දුන්නම අනේ මන්ද ඉතින්...... මේක පත්තරේ දාපල්ලකෝ පරිසර ඇමතිට පේන්න

ඔය කතාව පිලිගන්න අමාරැයි, මම ජිවත්වෙන්නෙ නගර සිමාවේ.

උඩවත්තට අල්ලපු වැටේ ඉන්න මම මේක දැනගෙන හිටියේ නෑ කියහංකෝ...
මේක සිද්ද වුණොත් නම් පට්ට කුජීත කේස් එකක්....
පොඩ්ඩක් විපරං කරල බලල ගේමක් අදින්න වෙයි වගේ....
වරෙන්කො ගේම් අදින්න ...
නුවර අපේ... අපි එක බලාගන්නම් හොදට
... කොන්ද පන නැති අඩු කුලේ එවුන් ඇවිල්ල මොනවා කරන්ටද ? 
කුජීතයි නේද ගහ කොළ රකින්න එන හු.. පුතාලමයි ඒකට කෙලින්නේ.