►. කක්කා ගඳ අඩුයි නේද...?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. කක්කා ගඳ අඩුයි නේද...?

    Capture.jpg

    34-2.gif

    මුසාවෙන් රජකල වෛරය, ක්‍රෝධය, කුහකකම, විරුද්ධවාදියා නුරුස්සන ගතිය ගොරක දඩමස් කරන කලාව තුලින් මේතාක් කල් සුවහසක් එළකිරි සහෘදයන් අතර රතුපැහැ නමක් තැමූ විශ්‍රාමලත් පශු වෛද්‍ය ගලි බවුසර් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රක්ෂිත බණ්ධනාගර ගත කරලා...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අය්යෝ ගලියා...
    පොඩ්ඩක් විපරම් කරලා බලපන් විදග්ධ පුක් ශෝධකත් පේන්න නැහැ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අය්යෝ ගලියා...
    පොඩ්ඩක් විපරම් කරලා බලපන් විදග්ධ පුක් ශෝධකත් පේන්න නැහැ...

    ඔව්.. බන්... වෙනදා නහය වහගෙන එන්නෙ මේකට... අද මාර වෙනසක් දැනුනා....:rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    අය්යෝ ගලියා...
    පොඩ්ඩක් විපරම් කරලා බලපන් විදග්ධ පුක් ශෝධකත් පේන්න නැහැ...

    විදා ද දන්නේ නෑ සජිත් පැරදුනා කියලා ළිදේ පැන්නේ........

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :love::love::love::love:

    අම්මෝ ඇති යන්තං...ඊළගට OBRIN කියන එකා ඉන්නේ...උගේම FAKE එක .........

    ඔව්... ඔව්... දෙන්නම එකයි... එක කඳයි ඔළු දෙකයි...
    භේරුන්ඩ පක්ෂියා වගේනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හේතුවක් දන්නෙ නෑ බන්...? අහම්බෙන් දැක්කෙ...
    උඹ හිතන්නෙ මොකද්ද වෙන්න ඇත්තෙ...?

    Admin thuma baya athi..:rolleyes:

    Case daganna one nane, oka thamai hodama option eka..:cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Admin thuma baya athi..:rolleyes:

    Case daganna one nane, oka thamai hodama option eka..:cool:

    ඌ මාර විදියට පච ගහනවා, ප්‍රවෘත්ති විකෘති කරලා අර්ථ දක්වනවා මම හිතුවෙ ඒක නිසා වෙන්න ඇති කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගලියගේ කාර්යය තාවකාලිකව ජෙප්පන්ට භාරදී තිබේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඌ මාර විදියට පච ගහනවා, ප්‍රවෘත්ති විකෘති කරලා අර්ථ දක්වනවා මම හිතුවෙ ඒක නිසා වෙන්න ඇති කියලා.

    Ow, eka thamai hethuwa..

    Issara tibba wal buru nidahasa dan nathi nisa site ekata unath case wenna puluwan. Eka nisa ban karanna athi..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාවත් එක්කන් යයිද දන්නෙ නෑ
    උපදෙශක කමක්වත් දෙන්න :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ow, eka thamai hethuwa..

    Issara tibba wal buru nidahasa dan nathi nisa site ekata unath case wenna puluwan. Eka nisa ban karanna athi..

    අදහස් දැක්වීම වෙනයි, ප්‍රවෘත්ති විකෘති කිරීම වෙනයි මචං කොහොමත් ඇඩ්මින්ලා ඒවට ඉඩ දෙන්නෙ නෑ. මොනදේ කළත් මාධ්‍ය සදාචාරයක් කියල දෙයක් තියෙනවනේ... බලපන් උගේ රතු කොටු ගණන ඒ කියන්නෙ හැමෝම එයාගෙ හැසිරීම අනුමත කරලා නෑ...

    Rep ---- එක්තරා සීමාවක් දක්වා ගියාට පස්සෙ ඔටෝම බෑන්ඩ් වෙනවද දන්නෙ නෑ... සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. රතුම වෙනවා කියන්නෙ බහුතර අකැමැත්තනේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ban කරලා දවසකට පස්සේ එක්කෙනෙක්ගේ post දැමිල්ල සැහෙන්න වැඩිවෙලා.... fake එක ban උනා නේද කියල ඇහුවම හීන් සැරේ අකුලන් ගියා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඔයා මොනවරදක් කළාටද...?

    වරදක් කරෙ නෑ
    Astral projection ෆෑන්ස්ලනෙ නාමල් එහෙම
    දෙන බලෙන් බැටරි චාජ් කරන කෙනත් දැන් ඉන්නෙ එහෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    ඕක ban කරලා දවසකට පස්සේ එක්කෙනෙක්ගේ post දැමිල්ල සැහෙන්න වැඩිවෙලා.... fake එක ban උනා නේද කියල ඇහුවම හීන් සැරේ අකුලන් ගියා

    obrin ද? 50kg කියන්නේ මං හිතන්නේ ඕකගේ orginal එක වෙන්න ඕනේ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ..

    Rep ---- එක්තරා සීමාවක් දක්වා ගියාට පස්සෙ ඔටෝම බෑන්ඩ් වෙනවද දන්නෙ නෑ... සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. රතුම වෙනවා කියන්නෙ බහුතර අකැමැත්තනේ...

    Okath wenna puluwan...:yes: