අදහස් දැක්වීම වෙනයි, ප්රවෘත්ති විකෘති කිරීම වෙනයි මචං කොහොමත් ඇඩ්මින්ලා ඒවට ඉඩ දෙන්නෙ නෑ. මොනදේ කළත් මාධ්‍ය සදාචාරයක් කියල දෙයක් තියෙනවනේ... බලපන් උගේ රතු කොටු ගණන ඒ කියන්නෙ හැමෝම එයාගෙ හැසිරීම අනුමත කරලා නෑ...
Rep ---- එක්තරා සීමාවක් දක්වා ගියාට පස්සෙ ඔටෝම බෑන්ඩ් වෙනවද දන්නෙ නෑ... සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. රතුම වෙනවා කියන්නෙ බහුතර අකැමැත්තනේ...
Ehnm Oka ban wenne aurudu ganakata kalin


