►. කාන්තාවන්ට මින් ඉදිරියට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. කාන්තාවන්ට මින් ඉදිරියට

    කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම, ස්කාගාරවල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට එරෙහිව රජය පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට ඊයේ (10) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් කර තිබේ.
    මේ අනුව වයස අවු: 18 ට වැඩි කාන්තාවන්ට මින් ඉදිරියට මත්පැන් මිලදී ගැනීමටත් ස්කාගාරවල සේවය කිරීමටත් මත්පැන් අලෙවිසල්වල සේවය කිරීමටත් හැකිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.


    source
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දැනටත් බොන ගෑණු වැඩියි.ඉස්සර තමා ගෑණු බියර්,වයින් බිව්වේ.දැන් බොන්නේ විස්කි,අරක්කු,වොඩ්ක.අපේම පිරිමින්ගේ වැඩ තමා ඉතින්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    46039355911-01-2018.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෑණි යවල 1/2ක් ගෙන්න ගන්න පුලුවන් මීට පස්සෙ යස අගේට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගිය සතියෙත් ගැහුවා කෑල්ලක් එක්ක.. ඊලග සැරේ වැඩේ හරියයි වගේ :P