►. කාන්තාවන්ට මින් ඉදිරියට
කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම, ස්කාගාරවල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට එරෙහිව රජය පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට ඊයේ (10) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් කර තිබේ.
මේ අනුව වයස අවු: 18 ට වැඩි කාන්තාවන්ට මින් ඉදිරියට මත්පැන් මිලදී ගැනීමටත් ස්කාගාරවල සේවය කිරීමටත් මත්පැන් අලෙවිසල්වල සේවය කිරීමටත් හැකිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
source