►. කිරියෙන් පැණියෙන් ඉතිරේවා ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සියලුම එළකිරිභවතුන්ටත් සකල ලක්වැසි සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන බත බුලතින් සපිරි ඉසුරින්පිරි සෞභාග්‍යමත් සුබම සුබ, අළුත් අවුරුද්දක් වේවා...!!