► ටොයියෝද මනුස්සයෝය...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩේ සිරාවට, එකෙක් නෑ හොයාගන්න. ඉන්ජු ඉන්ජු ටොයියො.....:lol::lol::lol::lol::lol:

    :yes::yes: කතාව ඇත්ත අසාවට එක ටොයියෙක් නැනෙ..ඔක්කොම මාරු වෙලා.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    71252191_2472012619789933_3283138306040135680_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    ranil-wickremesinghejpg

    Man of the Series විමට නියමිතය..... රනිල් ලොක්කා සජියා සහ උගේ සෙට් එකට කැරකිලා වටෙන්න ගුලියක් අම්බරයි වගේ.:lol::lol::yes::yes::yes:
    I have a great feeling that he is going to vote for GOTA.....
    ​
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113

    Man of the Series විමට නියමිතය..... රනිල් ලොක්කා සජියා සහ උගේ සෙට් එකට කැරකිලා වටෙන්න ගුලියක් අම්බරයි වගේ.:lol::lol::yes::yes::yes:
    I have a great feeling that he is going to vote for GOTA.....
    ​

    ඇදගෙන නෑව මෙයාල... තනියම දුවල රේස් එක දිනන්න හැදුවේ.... සෙප්පඩ විජ්ජා ඔක්කොම හබක්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    සමහර එවුන්ගෙන් ඈහුවම අද ගෝටා නඩුව පරදියිද කියලා, උන් කිව්වේ ගෝටා නෙමේ යකෝ අපි තමා පරදින්නේ, අපේ දරුවෝ තමා පරදින්නේ, රට තමා පරදින්නේ කියලා. අන්න එහෙමයි මිනිස්සුන්ට මේ නඩුව දෑනුනේ... දෑන් මිනිස්සු ගෝටා කියන්නේ චන්ද අපේක්ෂකයෙක් හෑටියට නෙමේ සලකන්නේ. තමන්ගේ එකම ගෑලවුම්කාරයා විදිහට. මීට කලින් ආපු කිසිම අපේක්ශකයෙකුට වඩා ගෝටාට වගකීමක් තියෙනවා මිනිස්සු ගෑන. ඒ වගේම මිනිස්සු තියන් ඉන්න ඉහල බලාපොරොත්තු කෑඩුවොත් ගෝටාභය සිරාටත් වඩා පීචන් වෙනවා. අවසන් බලාපොරොත්තුව ගෝටා මිනිස්සු හිතන මිනිහම වේවා කියන එකයි

    :):)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions

    ඇදගෙන නෑව මෙයාල... තනියම දුවල රේස් එක දිනන්න හැදුවේ.... සෙප්පඩ විජ්ජා ඔක්කොම හබක්....

    රනිලා හොහොමත් බලං ඉන්නේ සෙට් එක ඇනගන්නකන්, පෙන විදියට ගු වැඩ කරන්න බාර අරං තියේන්නේ රජිත සහ මංගල. නඩුව දාන්න කලින් රජිතයා කියනව සදුදායින් පස්සේ GOTAනෑ කියලා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    අනේ කාට හරි විදග්ධ පුක් ශෝධක ( රංගන26) හම්බ උනොත් කියන්න අපි තරහා නැහැ කියලා...​
     
    • Like
    Reactions: shadow1

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113

    කොටෝ උඹ කොහේද හිටියේ.... අර අනාවැකි කියපු ටොයියො සෙට් එක බලන්න ආවෙ බන් එකෙක් නෑ ඇස්බේතකට හොයාගන්න....:lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අනේ කාට හරි විදග්ධ පුක් ශෝධක ( රංගන26) හම්බ උනොත් කියන්න අපි තරහා නැහැ කියලා...​

    නයිට් ෂිෆ්ට් ඇති අද..හෙට උදේ එයි ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අනේ කාට හරි විදග්ධ පුක් ශෝධක ( රංගන26) හම්බ උනොත් කියන්න අපි තරහා නැහැ කියලා...​

    තුන් හිතකින්වත් තරහ නෑ දෙයියෝ... වැසිකිලියෙම නින්ද ගිහින්ද කොහෙද බාල්දියයි මොප් එකයි අතැතිව... :lol::lol::lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    ranil-wickremesinghejpg

    Man of the Series විමට නියමිතය..... රනිල් ලොක්කා සජියා සහ උගේ සෙට් එකට කැරකිලා වටෙන්න ගුලියක් අම්බරයි වගේ.:lol::lol::yes::yes::yes:
    I have a great feeling that he is going to vote for GOTA.....
    ​

    මේකනම් මටත් හිතුන.. UNP එකට අවාසිම අවස්තාවෙ තමයි රනිල් සජිත්ට චන්දෙ ඉල්ලන්න දුන්නෙ.. ඒත් පක්ශ නායක කම රනිල්ම තියාගත්ත.. සජිත් චන්දෙ පැරදුනාම සජිත්ට වෙන්නෙත් සරත් ෆොන්සේකට උන දේමයි.. UNP එවුන් සජිත්ව පැත්තකට දාල අලුත් එකෙක් ගනී..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    මාගේ ටොයියො වෙත, එන්න එන්න අපිත් එක්ක තරහා නොවි එන්න. කිරියට එන්න එන්න, එන්න එන්න.පොස්ට් එකක් දාන්න එන්න එන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො කොහොම ඉවසනවද දන්නෙ නැ, අදනම් ඉරා ගත්ත මදි නොකියන්ඩම.. :lol::lol::lol:
     
    • Like
    Reactions: asylum

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මාගේ ටොයියො වෙත, එන්න එන්න අපිත් එක්ක තරහා නොවි එන්න. කිරියට එන්න එන්න, එන්න එන්න.පොස්ට් එකක් දාන්න එන්න එන්න.

    ඇයි ජෙප්පෝ..විකල්ප දණ්ඩි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සිරිකොතේ නයිට් ෂිෆ්ට් වල නින්දක්? :lol:

    ගුද පවිත්‍රකරනයේ ප්‍රමුඛයෝ....:lol::lol::lol::lol::lol: පව් බන් බඩයන විදියට ඌට නිවනක් නැතුව ඇති....