►. ත්‍රීරෝද රථ හැඩ කිරීමට ගාස්තු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    image_9c11579a5a.jpg


     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ත්‍රි වීල් ටිකක් තොරම්බල් කරලා හරි කමක් නැහැ ආණ්ඩුවට කියක් හරි හොයා ගන්න තියෙනවා නම්. කොච්චර හිඳිලද කියහන්කෝ....... :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1689158676134.png


    මේ වැඩේනම් හරියන්නෙ නැහැ. LED දැම්මහම ඩිම් කරද්දි ලයිට් බීම් එක පහත් වෙන්නෙ නැහැ එලිය අඩු වෙන එක විතරයි.. ඉස්සරහින් එන අයට මාර අමාරුයි...

    1689159075170.png

    සාමාන්‍ය පහන


    1689159174326.png


    LED පහන
     
    Last edited: