► පිරිමි_මායම්_

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ► පිරිමි_මායම්_

    oanb0w.jpg
     
    • Like
    Reactions: crazybuddy

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක ලියපු කෙනා කවුරු උනත් ඇත්තම කියලා තියෙනවා :P:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ සේරම නොකර ඉන්න නම් වහ කාලා කැලේ පනින්න වෙනවා. :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර සීන් එකනෙ.. එතකොට සාමාන්‍ය ජීවිතයෙ කොල්ලෙක් කරන හැමදේම මායම්ද..? මෙහෙම ගියොත් කොල්ලන්ට ඉන්න වෙන්නෙ එකදහස් නවසිය බරගණන් වල විදියට.. කොන්ඩෙ හදන්න බෑ.. රැවුල වවන්න බෑ.. ට්‍රැවලින් බෑග් අරන් යන්න බෑ.. ෆෝන් දෙකක් යූස් කරන්න බෑ.. අදුරු ඇදුම් අදින්න බෑ.. පීසා හට් යන්න බෑ.. කේ. එෆ්. සී යන්න බෑ.. පන්සල් යන්න බෑ.. ගිටාර් පාරෙ අරන් යන්න බෑ.. බස් එකේ වැරදිලාවත් නිදාගන්න බෑ.. :shocked::shocked::shocked: කෙල්ලො ඔය හැමදේම බලලා කොල්ලෙක් එහෙම සෙට් කරගන්න ගියොත් හොයාගන්න වෙන්නෙ දෙකටම නැති ලොලන්ත චරිතයක් තමා.. :yes::yes::yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    dan mewata mayam kiyanne mewa karapuwama kello rewatenawada..mayam walata rewatila kello yalu wenawada.. :rofl::rofl::rofl:..eka nam kohomath wenna bari :P:P:P:P:Pdeyak..meka liyapu eka pissek.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මාර සීන් එකනෙ.. එතකොට සාමාන්‍ය ජීවිතයෙ කොල්ලෙක් කරන හැමදේම මායම්ද..? මෙහෙම ගියොත් කොල්ලන්ට ඉන්න වෙන්නෙ එකදහස් නවසිය බරගණන් වල විදියට.. කොන්ඩෙ හදන්න බෑ.. රැවුල වවන්න බෑ.. ට්‍රැවලින් බෑග් අරන් යන්න බෑ.. ෆෝන් දෙකක් යූස් කරන්න බෑ.. අදුරු ඇදුම් අදින්න බෑ.. පීසා හට් යන්න බෑ.. කේ. එෆ්. සී යන්න බෑ.. පන්සල් යන්න බෑ.. ගිටාර් පාරෙ අරන් යන්න බෑ.. බස් එකේ වැරදිලාවත් නිදාගන්න බෑ.. :shocked::shocked::shocked: කෙල්ලො ඔය හැමදේම බලලා කොල්ලෙක් එහෙම සෙට් කරගන්න ගියොත් හොයාගන්න වෙන්නෙ දෙකටම නැති ලොලන්ත චරිතයක් තමා.. :yes::yes::yes:

    :yes::yes::yes: