Rata joke ekak wela ban Dan![]()
දෙයි හාන්දුරුවනේ.... ඒ නෝනගෙ ගෙඩිය ගැන හොයන්න තිබ්බ උනන්දුව රටේ අනිත් දෙවල් හොයන්නත් තිබ්බනම් අද මේක කේතුමතී රාජ්‍යයක්....

ANEK DEWAL WAGEDA YAKO NONAGE GEDIYA UMBA MAGULAK KIYONAWA![]()
ට්‍රයි එකක් දීල නෝනගෙ ජංගියක් උස්සපන්...
අපිට වෙල්ලමුල්ලි වෛක්කාල් සටන බලන්න ඇහැකි ආයෙත්....
මේකේ ඉන්න එපා කරනවන බන් .. වෙන රටකට යන්න හිතිලා තියෙන්නේ සිරාවටම කලකිරෙනවා
ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
හම්බකරන එකෙන් බදුයි දඩයි ගෙවල... රූපවාහිනියෙ පම්පෝරි බලල, පර්ලිමේන්තුවෙ ජෝක් බලල උතුරෙ එවුන්ගෙ ගෙම්බර් බලබල ඉන්නවට වඩා ඒකනම් හොඳයි තමයි.
බලපන් රටක් විදිහටත් ගත්තම අසුබවාදී දේවල් මයි වැඩිපුර අහන්න දකින්න තියෙන්නේ... මිනීමැරුම් හොරකම් දූෂණ මංකොල්ලකෑම්, මේවා දකින අහන මිනිස්සු ඉන්න රටක කොහෙන්ද අලුත් දේවල් හොයාගන්නේ නව අදහස් ඔලුවට එන්නේ අලුතින් හිතන්නේ... දියුණු රටවල් වල මිනිස්සු ගෙවන ජිවිත වලට සාපේක්ෂව අපේ මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද? එකයි අපේ මිනිස්සු හදන යන්ත්‍රරේ බෙල්ලේ දාගෙන ඉන්නේ..
හොරු ඇල්ලුවත් කෑගහනව ඇල්ලුවෙ නැතත් කෑගහනව![]()

ඔව් ඔව් අපි බලාගෙන ඉන්නෙ කොලු කමට පොල් ගෙඩියක්, කන්ඩ නැති කමට අඹ වල්ලක් වගේ දේවල් හොරාකාපු මහා පරිමාන හොරු අල්ලනකන් තමයි...