►. "මනෝ"

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    ►. "මනෝ" 01-13-2020 05:13 PM mahindata puka dipu thawath wal ballek marila giya 69 lakshen ekak adu kara ganin

    kawda bn me sakkili jathaka karapu un.hama magulatama deshapalane.sawal walin ekathu karanne mun thama awajathaka ballo
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,553
    1,255
    113
    මෙන්න මෙතන
    මගේ හිතට මාර දුකයි බං. මට සෑහෙන්න වේදිකාව මිස් වෙලා. විජය නද්දසිරිගේ එකක් බලන්න හිටියා, ඒත් මිස් උනා. යන්තන් බූරුවා මහත්තයා නම් බැලුවා.
    උඹලට හිතෙන්නැද්ද වේදිකා නාට්‍යත් DVD කරල තියල පස්සෙ දවසක හරි ගෙවල බලන්නවත් වැඩ පිලිවෙලක් තිබ්බොත් හොඳයි කියල
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රූපවාහිනියෙ ගොඩක් ඉස්සර ගිය ගම්පෙරළිය ටෙලි නාට්ටියෙ චරිතයක් මෙයා රඟ පෑව, කාටද මතක?

    මෙහෙම අපෙන් වෙන්වෙලා යන අය අපිට ආයෙ කවම දාවකවත් හම්බවෙන්නෙ නැද්ද :sorry:
    Jinadasa (Nandage husband)
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    942
    113
    Godric's Hollow
    ඇට්ටරයා;25084241 said:
    මගේ හිතට මාර දුකයි බං. මට සෑහෙන්න වේදිකාව මිස් වෙලා. විජය නද්දසිරිගේ එකක් බලන්න හිටියා, ඒත් මිස් උනා. යන්තන් බූරුවා මහත්තයා නම් බැලුවා.
    උඹලට හිතෙන්නැද්ද වේදිකා නාට්‍යත් DVD කරල තියල පස්සෙ දවසක හරි ගෙවල බලන්නවත් වැඩ පිලිවෙලක් තිබ්බොත් හොඳයි කියල

    meka matath una bn :sorry: ova video karala thiyenavada kiyanna nm dan na. habayi ehema thiyenavanm aniva eka mila karanna bari deyak :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රූපවාහිනියෙ ගොඩක් ඉස්සර ගිය ගම්පෙරළිය ටෙලි නාට්ටියෙ චරිතයක් මෙයා රඟ පෑව, කාටද මතක?

    මෙහෙම අපෙන් වෙන්වෙලා යන අය අපිට ආයෙ කවම දාවකවත් හම්බවෙන්නෙ නැද්ද :sorry:

    Adoo ow. Maath kiyanna haduwe

    Jinadasa (Nandage husband)

    මේක නේද ඔය කියන්නෙ...?

    24-p-2-rasa-1.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Adoo ow. Maath kiyanna haduwe

    Jinadasa (Nandage husband)

    පිටිසරට ගිහින් කඩයක් කරන්නෙ...
    ඇයි "හෝ ගානා පොකුණ" ජස්ටින් මාමගෙ බස් එකේ ඩ්‍රයිවර්.... කැමරාව ඉස්සරහ "හචිං" යන්නෙ.. පට්ට ඇක්ටින්...
    ඉස්කෝලෙ හාමිනේ ලැයිසම අරන්දෙන විදිය.... ඒක අරගෙන නටන නැටිල්ල..

    IMG_1807-2.jpg

    sat-10-22-pg05.jpg
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සඳ අමාවකයි නාට්ටියෙත් ඩ්‍රයිවර් කෙනෙක්ට රඟපෑව මතකයි

    කොහොමද ඒ කාලෙ දුලීකා මාරපන. පට්ට කෑල්ල

    දැං මහත් වෙලා පිස්සු නටන ජෝකර් කෙනෙක් වෙලානෙ :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සඳ අමාවකයි නාට්ටියෙත් ඩ්‍රයිවර් කෙනෙක්ට රඟපෑව මතකයි
    කොහොමද ඒ කාලෙ දුලීකා මාරපන. පට්ට කෑල්ල
    දැං මහත් වෙලා පිස්සු නටන ජෝකර් කෙනෙක් වෙලානෙ :sorry:

    හ්ම්... දුලීකා දැන් ගැට බෙරේ වගේ...
    අර ඇස් පේන්නෙ නැති ඉස්කෝලෙ නෝනා නේද...?

    TVM-1054-Sanda-Amawakai.jpg
     
    • Like
    Reactions: asylum

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සඳ අමාවකයි නාට්ටියෙත් ඩ්‍රයිවර් කෙනෙක්ට රඟපෑව මතකයි

    කොහොමද ඒ කාලෙ දුලීකා මාරපන. පට්ට කෑල්ල

    දැං මහත් වෙලා පිස්සු නටන ජෝකර් කෙනෙක් වෙලානෙ :sorry:

    හෝමෝන අවුලක්...පෞද්ගලික දේවල් බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ►. "මනෝ" 01-13-2020 05:13 PM mahindata puka dipu thawath wal ballek marila giya 69 lakshen ekak adu kara ganin

    kawda bn me sakkili jathaka karapu un.hama magulatama deshapalane.sawal walin ekathu karanne mun thama awajathaka ballo

    Rep ++++++++
    ගණන් ගන්න එපා මචන්... මොළේ අමාරුකාරයො එමටයි මේක ඇතුලෙ...
     
    • Like
    Reactions: Ysa Karu