▼▼▼ Torrent File එකක් Direct බාමු.
ඔන්න මචන් Torrent File එකක් Direct බාගන්න පුලුවන් තවත් හොද සයිට් එකක් සෙට් උනා. මේකේදි Free Account කට්ටියට 2.5GB හිස් ඉඩ ප්රමාණයක් හම්බ වෙනවා.
හැබැයි ඉතින් Free User කට්ටියගේ Download Speed එක නම් Limit කරලා තියෙන්නේ. ඒත් අවුලක් නෑ Zbigz වලට වඩා නම් හොදයි.
මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.
නොමිලේ හම්බ වෙන ඉඩ ප්රමාණය 2.5 GB
Torrents storage period එක දවස් 5 යි
Free User කට්ටියගේ Download Speed එක 100Kb/sec ( බයවෙන්න එපා ඊට වැඩිය එනවා )
Resume Support
හරි Account එකක් හදාගත්තට පස්සෙ මෙහෙමයි වැඩේ කරගන්නේ. [ පියවරෙන් පියවරට Screen Shot දාන්නම් එතකොට වැඩේ ලේසියිනේ ]
ඉස්සෙල්ලම බාගැනිමට ඕන කරන Torrent එකේ Magnent Link එක උඩ රයිට් ක්ලික් කරලා >>> Copy Link Location දෙන්න. එහෙම නැත්නම් .Torrent ගොනුව Upload කරන්න.
මෙතනදි 1 , 2 ක්රමවලින් 1ක් කරන්න.
ඔන්න දැන් අපේ Torrent එක Catch වෙන්න පටන් ගන්නවා.
අවසන් වශයෙන්
ඔන්න වැඩේ හරි.

Last edited: