▼▼▼ Torrent File එකක් Direct බාමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ▼▼▼ Torrent File එකක් Direct බාමු.


    Z7ecmct.png


    ඔන්න මචන් Torrent File එකක් Direct බාගන්න පුලුවන් තවත් හොද සයිට් එකක් සෙට් උනා. මේකේදි Free Account කට්ටියට 2.5GB හිස් ඉඩ ප්‍රමාණයක් හම්බ වෙනවා.
    හැබැයි ඉතින් Free User කට්ටියගේ Download Speed එක නම් Limit කරලා තියෙන්නේ. ඒත් අවුලක් නෑ Zbigz වලට වඩා නම් හොදයි.

    zjzKCRo.png


    6Z9heqY.png


    මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.



    bNjhbsq.png


    6Z9heqY.png


    uPNNl3p.png


    නොමිලේ හම්බ වෙන ඉඩ ප්‍රමාණය 2.5 GB
    Torrents storage period එක දවස් 5 යි
    Free User කට්ටියගේ Download Speed එක 100Kb/sec ( බයවෙන්න එපා ඊට වැඩිය එනවා )
    Resume Support


    6Z9heqY.png


    හරි Account එකක් හදාගත්තට පස්සෙ මෙහෙමයි වැඩේ කරගන්නේ. [ පියවරෙන් පියවරට Screen Shot දාන්නම් එතකොට වැඩේ ලේසියිනේ ]

    n8FK9rW.png



    ඉස්සෙල්ලම බාගැනිමට ඕන කරන Torrent එකේ Magnent Link එක උඩ රයිට් ක්ලික් කරලා >>> Copy Link Location දෙන්න. එහෙම නැත්නම් .Torrent ගොනුව Upload කරන්න.


    UM6nFG6.png





    මෙතනදි 1 , 2 ක්‍රමවලින් 1ක් කරන්න.

    ilQ9akS.png


    bbi1RTw.png


    ඔන්න දැන් අපේ Torrent එක Catch වෙන්න පටන් ගන්නවා.

    H1l1N8Q.png


    ncMJtKB.png


    1EmdF3d.png


    අවසන් වශයෙන්

    P7utY5m.png


    6Z9heqY.png


    ඔන්න වැඩේ හරි.

    SY0LgUu.png


    6Z9heqY.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png





     
    Last edited: