◄එළකිරි වැඩකෑලි►

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Windows 7 Folder Background Changer

    Windows 7 Folder Background Changer

    windows-7-folder-background-changer-400x323.png


    මේක වින්ඩෝස් 7 වගේම විස්ටා වලටත් වැඩකරනවා.

    windows explorer වල folder එකේ background එක ලස්සන පින්තූරයක් දාලා වෙනස්කරගන්න පුළුවන් මේකෙන්.

    500x_sshot-2010-06-07-_15-18-19_-_1_.jpg


    විශේෂම කාරනය නම් වෙන වෙනම ෆෝල්ඩර් එකට පින්තූර දාන්න පුළුවන්.
    Windows XP වලනම් මේ ක්‍රමය අපිට තිබ්බා, වින්ඩෝස් 7 වලට මේ තරම් පහසු ක්‍රමයක් නෑ.

    ඔබට මෙය ප්‍රයෝජනවත් වෙයි..

    මෙතනින් බාගන්න..

    Code:
    http://www.softpedia.com/get/Desktop-Enhancements/Other-Desktop-Enhancements/Windows-7-Folder-Background-Changer.shtml

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔබලා utorrent භාවිතා නොකරපු කෙනෙක් නම්, එළකිරි සාමාජිකයෙක් වෙන්නත් බෑ. ඒතරමට ඒක ජනප්‍රියයි. ඔබට චිත්‍රපටියක්, ගීත, මෘදුකාංග වැනිදේ පහසුවෙන් නොමිලේ ලබාගැනීමට හැකියි. ඒගැන ඔබට විස්තර අනවශ්‍යයිනේ.

    අළුත්ම සංස්කරණය, එනම් µTorrent 3.0 දැන් හඳුන්වාදීලා, ඇත්තෙන්ම ඊයේ රෑ(මේක ලෝකයේ විස්තරාත්මකව මුලින්ම පළවන්නේ එළකිරි එකේ):yes:


    captureeru.jpg



    ඒ වගේම නවතම web interface එකක් මෙයින් ඔබට වෙනත් පරිගණකයකින් ඔබේ torrent වල වෙනස්කම් කිරීමටත්, අළුත් torrent එක් කිරීමත් පහසුකරලා තියෙනවා.

    ඔබට කරන්න තියෙන්නේ uTorrent under Options > Preferences > Web හරහා පාස්වර්ඩ් එකක් ලබාදී


    enableRemoteAccess.png


    Code:
    https://web.utorrent.com/


    හරහා ඔබේ torrent පාලනය කිරීමයි.

    මින්පෙර අත්නොවිඳූ ආකාරයට live streamming ලෙස ඔබේ torrents පාලනය කරන්න පුළුවන්


    500x_utorrentweband.jpg



    විශේෂම කාරණය වන්නේ සමහර නවීන ජංගම දුරකතන හරහාද මෙම webUI ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමයි. දැනට iPhone, iPad, Android phones වලට මෙය සක්‍රීය කරලා, පසුවට අනෙකුත් ඒවාටද පහසුකම ලබාදෙනබව ඔවුන් පවසනවා.


    එහෙනම් µTorrent Version 3.0 (build 20814) භාගත කරලා බලන්නකෝ..

    Code:
    http://download.utorrent.com/beta/utorrent-3.0-beta-20814.upx.exe

    WebUI download

    Code:
    https://web.utorrent.com/



     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive


    Fake Webcam

    demotwo.jpg


    අපි වීඩියෝ චැට් කරනකොට අපේ මූන අනිත් කෙනාට පේනවනේ, ඒකට හොඳම විසඳුමක් තමයි Fake Webcam. මේකෙන් අපිට කලින් සකස්කරගත් වීඩියෝ එකක් කැම් එකේ වීඩියෝ එක වගේ අනිත් කෙනාට පේන්න සලස්සන්න පුළුවන්.

    Demothree.jpg


    Yahoo, MSN, AOL, Paltalk, ICQ, Camfrog වගේ ප්‍රධානම චැට් වලට මේක වැඩකරනව.
    වෙබ් කැම් එකක් නැතිව උනත් එකක් තියෙන ආකාරයට මේකෙන් චැට් කරන්න පුළුවන්.

    මෙතනින් බාගන්න Fake Webcam 6.1.3

    Code:
    http://www.fileserve.com/file/c9Dzce3


    බොරු කැම් එක හරි, කටහඬ....? ඒකත් දෙන්නම්...


    Fake Voice

    කටහඬ කැතනම්, ගෑණු ළමයෙක් වගේ කථාකරන්න ඕනේ නම්, වයසට යන්න ඕනා නම් මේකෙන් පුළුවන්.
    effect වලින් මහාමාර්ගයක් අසල, ලිඳක් තුළසිට කථාකරන ආකාරයට උනත් අසන්න පුළුවන්.

    149tjic.jpg



    මෙතනින් ගන්න Fake Voice 2.5

    Code:
    http://www.fileserve.com/file/JA5PKew
    or
    Code:
    http://rapidshare.com/files/275578966/FakeVoice.rar


    Trillian 5

    500x_trillian_compact.jpg


    අනිත් එක තමයි, Trillian 5 මේක Messaging Client එකක්. මේකෙන් අපිට එකම software එකෙන් අපේ සියලුම accounts බලන්න වගේම චැට් කරන්නත් පුළුවන්.

    AIM, Windows Live, Yahoo!, Google, Facebook Chat, Jabber, Skype සියල්ලම එකම විට බලන එක සුළුදෙයක්, මාරු වෙමින් අමාරුවේ වැටෙන්න ඕනා නෑ.

    facebook එකේ status update එක පවා බලන්න පුළුවන්,

    වීඩියෝ චැට් මේකෙම අඩංගුවෙලා තියෙන්නේ.


    මෙතනින් ලබාගන්න.

    Code:
    http://www.trillian.im/download/


    [/COLOR]
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    EasyBCD 2.0(මෙහෙයුම් පද්ධති දෙකක් හෝ තුනක් භාවිතය)

    මේක boot loader එකක්. පද්ධති දෙකක් හෝ තුනක් මේකෙන් භාවිතයට ගන්න පුළුවන්.
    හරිම පහසුයි.
    පද්ධති boot වෙන පිළිවෙල, drive එක වගේ දේවල් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්.
    ISO image වලින් boot කරවන්න වගේම USB එකෙන් පද්ධතිය ක්‍රියාකරවන්නත් පුළුවන්.

    easybcd1.jpg



    වැඩි විස්තර හා ඩවුන්ලෝඩ් කිරීම සඳහා බලන්න...

    මේකනන් වටිනව :yes: :yes: :yes: Thanx
    Code:
    http://neosmart.net/blog/2010/welcome-to-easybcd-2/

    rep++