◄හොද නමක් ඕනේ ..►

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ◄හොද නමක් ඕනේ ..►

    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ.. අපේ පුංචිට පෙරේදා දුවෙක් හම්බවුණා..
    ඉතින් එයාට නම දාන සීන් එක මට තමයි සෙට් වුනේ..ඔය පහල තියෙන්නේ දීපු අකුරු ටික මේවයින් හොද නම් ටිකක් කියපල්ලකෝ..
    ​



    අ,ආ,උ,ඉ,ඔ,ත,ද,ධ,න​
     
    • Like
    Reactions: SIC

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උපේකා
    අවිනි
    ආශිනි
    ඉදුමිනි
    ඔශානි
    තිනින්ද්‍රා
    දිෂිකා
    ධනන්ජරි
    නිශාකි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ධන තදිඔඋ කියල ඩාපං..
    කියන්න ලේසියට
    ධන තදියොවු කියල වෙනස් කරපං -_-

    පිස්සු කෙලින්නැතුව දාපං ආර්යා ස්ටාර්ක් කියල..
    වෝටර් ඩාන්සිං පාරක්වට් ඉගෙන ගන්නැටෑ..
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ධන තදිඔඋ කියල ඩාපං..
    කියන්න ලේසියට
    ධන තදියොවු කියල වෙනස් කරපං -_-

    පිස්සු කෙලින්නැතුව දාපං ආර්යා ස්ටාර්ක් කියල..
    වෝටර් ඩාන්සිං පාරක්වට් ඉගෙන ගන්නැටෑ..

    :rolleyes::rolleyes::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අධනා ඉඕතා:baffled:

    මේ අකුරු සෙට් එකෙන් නම් තියෙනවා ගමකට අවුල තියෙන්නෙ ඒකක් තෝරගන්න එක:rofl: