දුවට නමක්

suzjnk

Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    අරිසෙන් අහුබුදු මහත්තයාගේ web site එකෙන් බබාට නම් ගන්න පුළුවන්. https://www.babynames.lk/request
    අපි සල්ලි ගෙවල email එකක් දැම්මම නම් සෙට් එකක් එවනවා. ඒවා හරියන්නේ නැත්තන් ගල්කිස්සේ office එකට ගිහින් ගන්නත් පුළුවන් කතාකරල.
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    තේරුම් නම් දැන් නෑ නිකන් බලපන් :yes:
    අ,
    ආකාශි
    අනුදිකා
    අනුනිමා

    ඉ,
    ඉවෝන්


    එශිකා