◄□■□■□ගේම්ස් ෆ්ලේ කරලා රීලෝඩ් දිනමු□■□■&

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    15qqdj5.jpg
    heta ithuru tika gagannam,,, :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් මේක ප්ලෙ කරන්න පටන් අරගෙන ගහගනන් බැරි උනාම මගෙ සබ් එක තමයි කුඩු වෙන්නෙ:baffled:
    4න් එකක් පාවිච්චිකරන්නෙ නැ ඒත් නිකන් ප්ලේකරනවා පට්ට ගේම් එක:cool:
    ජයවේවා
    11.gif
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    දැන් මේක ප්ලෙ කරන්න පටන් අරගෙන ගහගනන් බැරි උනාම මගෙ සබ් එක තමයි කුඩු වෙන්නෙ:baffled:
    4න් එකක් පාවිච්චිකරන්නෙ නැ ඒත් නිකන් ප්ලේකරනවා පට්ට ගේම් එක:cool:
    ජයවේවා
    11.gif
    උඹ ලෙවල් කීයද දැන් ගහන්නෙ? ඇඩ්‍රස් එක දියන් 500 මණී ඕඩර් එකක් එවන්නම්:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ ලෙවල් කීයද දැන් ගහන්නෙ? ඇඩ්‍රස් එක දියන් 500 මණී ඕඩර් එකක් එවන්නම්:)
    දිනයිද කියලා නම් විස්වාසයක් නැ:sorry: පොඩි රවුමක් දාන්න යන්න කියලා බැලුවෙ හවසට ටිකක් බලන්න ඔනෙ ;)
    12 බන් දැන් නම් එපාවෙලා තියෙන්නෙ:oo:
     
    Last edited:

    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    macho menna umba kiyapu widiyata mama game ekak iwara kara.creen shot eka methanin download karala balapan.direct upload karana widiya kiyala dunnoth karanna puluwan.

    http://www.megaupload.com/?d=J7AXTPGF
    මචන් දැන් උඹේ ලෙවල් සේරම අන්ලොක් වෙලා නෙ තියෙන්නෙ? 17 වෙනි ලෙවල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් මෙතන/ ලෙවල් සේරම අන්ලොක් උන ස්ක්‍රීන් එකකුත් දාපන්! උඹේ මොබයිල් නම්බර් එකත් එවපන්
     
    ???