♥♦♣♠;11268710 said:

ගේම් එක ගහලා ඉවර වෙලා ගේම් එක ඉවර උනාම වැටන එකේ ස්ක්‍රීන් එකක් දාපන්. ඊළඟට මම උබෙන් තව ස්ක්‍රීන්ස් 2ක් ඉල්ලනවා. ඒවත් හරියට දීපන්. සතිය අන්තිමට ගේම් එක ගහලා ඉවර උන්ගෙන් වැඩිම ස්කෝර් එක තියෙන එකාට රු.500ක රීලෝඩ් එකක් දෙනවාවැඩි විස්තර උවමනාය... කොහොමද කරන්න ඔනේ.. කොහෙද ස්කීන් ෂෙට් එක දාන්න ඔනේ...





එපා වෙනවා... පේනවනේ පහල

අවුලක් සිරා ගෙම එක ඉතුරු ටිකත් ඉවර කරලා දානව
තව මේවගෙ ගෙම්ස් ටිකක් දාන්න 

එකෙක් නෙමේ බන් 4ක් ඉවර කරලා! තව උන් ෆ්ලේ කරපල්ලා.. සතිය අන්තිමට වැඩිම ලකුණු අර ගත්ත එකාට තමා රීලෝඩ් එකඑකෙක් දිනලානෙ මම ගෙමෙ එක ප්ලෙ කරන්න බැලුවෙඅවුලක් සිරා ගෙම එක ඉතුරු ටිකත් ඉවර කරලා දානව
තව මේවගෙ ගෙම්ස් ටිකක් දාන්න
ජයග්‍රාහකයට මගෙන් සුබපැතුම්
ජයවේවා![]()
එකෙක් නෙමේ බන් 4ක් ඉවර කරලා! තව උන් ෆ්ලේ කරපල්ලා.. සතිය අන්තිමට වැඩිම ලකුණු අර ගත්ත එකාට තමා රීලෝඩ් එක


දැනට නම් උඹ ! වෙනස් වේවිද කියන්නත් බැහැ බන්දැනට මම නේද 1????
ගේම් එක නම් පට්ට මචන්.... රෙප්+++